Bajaj CT100 2026
🎉🎉 අවුරුදු සුභ කාලයට විශේෂ Offer එකක්! 🎉🎉
🔥 පරණ බයික් එකපැද පැද රස්තියාදු වුණාද?
💥 මේ අවුරුද්දේ ඔබටම… ඔබගේ Life එකටම Update එකක් දෙන්න!
🚀 Brand New Bajaj ct100 ES – දැන් ඔබට අඩුම මූලික ගෙවීමක් සමඟ Nalin Motors වෙතින්!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🔧 102cc Fuel Efficient Engine
⛽ සුපිරි ඉන්ධන ඉතිරිකිරීම – දිගු දුරට වියදම අඩුයි
💪 Strong & Reliable Performance – දෛනික භාවිතයට හොඳම තේරීම
🛵 Smooth Ride Experience – නගරයටත්, ගම්මාන පාරවල්ටත් සුදුසුයි
🛠️ Durable Suspension System – අඩු maintenance, වැඩි comfort
👉 බලය, Safety එක සහ Modern Look එක එකටම තියෙන පරිපූර්ණ Bike එකක්!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🌸 අවුරුදු Offer එක – සීමිත කාලයකට පමණයි! 🌸
💰 විකුණුම් මිල: Rs. 637,950/-
🎊 Discount: Rs. 60,000/-
🔥 Discounted Price: Rs. 577,950/-
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
💸 Easy Finance Plans – ඔබට ගැලපෙන විදිහට
💥 මූලික ගෙවීම: Rs.258,975/- +Registration + Insurance
📆 වාරික:
✔ 60 x 9,362/-
✔ 48 x 10,576/-
✔ 36 x 12,682/-
✔ 24 x 17,024/-
👉 මූලික ගෙවීම වැඩි කළොත් වාරිකය අඩු කරගන්න පුළුවන්!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🎁 අවුරුදු Gift Package එක FREE! 🎁 (කොන්දේසි සහිතයි)
🪖 Full Face Helmet / 2 Helmets
🧥 Riding Jacket
🧤 Gloves / Phone Holder
🔩 Handle & Lever Grips
🔢 Number Plate Brackets
🔌 Android / Apple USB Cable
🧰 Tools + User Manual
📌 සඳහන: Cash මිලදී ගැනීමේදී සහ Leasing/Finance මඟින් මිලදී ගැනීමේදී Gift Package එක වෙනස් විය හැක.
🛡️ Warranty – අවුරුදු 2ක් හෝ 30,000km
🛠️ Labor-free Services – 5ක් දක්වා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🔥 Special Loan Offers Available! (කොන්දේසි සහිතයි)
👉 DJ Trading – අඩුම මූලික ගෙවීම 193,860.00+ Registration + Insurance ගෙවිය යුතුයි .(3rd party okay)
👉 Finance companies: Assetline | Abans | Commercial Credit | Asia Asset
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
♻️ Old Bike Exchange Offer (කොන්දේසි සහිතයි)
🛵 ඔබගේ පරණ Bike එක දීලා නව Bike එකට Upgrade වෙන්න!
📲 Photos WhatsApp කරන්න
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
📍 Nalin Motors – Athurugiriya
(අතුරුගිරිය පොලිසිය අසල සිට ගොඩගම පැත්තට 500m)
🏆 වසර 25ක විශ්වාසය සහ පාරිභෝගික සේවය
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
⚠️ Offers සීමිත කාලයකට පමණයි | Stock සීමිතයි | Prices වෙනස් විය හැක
🎊 මේ අවුරුද්දේ ඔබටම Gift එකක් දෙන්න – අදම Book කරන්න! 🎊
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Bajaj CT100 2026
0 கி.மீஅங்கத்துவம்கொழும்பு, மோட்டார் பைக்குகள்ரூ 174,20016 நாள்
Bajaj CT100 2026
0 கி.மீஅங்கத்துவம்கொழும்பு, மோட்டார் பைக்குகள்ரூ 193,8604 நாள்
Bajaj CT100 2026
0 கி.மீஅங்கத்துவம்கொழும்பு, மோட்டார் பைக்குகள்ரூ 174,20030 நாள்
Bajaj CT100 2026
0 கி.மீஅங்கத்துவம்கொழும்பு, மோட்டார் பைக்குகள்ரூ 174,20051 நாள்
