💥Booking නැතිව
Brand New Bajaj Motorcycles
🛑 බය නැතුව පදින්න, අවුරුදු 02ක්, 30000km දක්වා වගකීමක්.
🛑 අවුරුදු 20 වැඩි කාලයක් වෙළදපොලේ පවතින නිසා අමතර කොටස් අඩු මුදලට පහසුවෙන් සොයාගන්න පුලුවන්.
🛑 ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය සමගින් වෙළදපොලේ තිබෙන නඩත්තු වියදම් අඩුම, වාසිම මෝටර් සයිලකය.
🛑 වැඩිදියුණු කල අලුත් පහසුකම් සහ උපාංග සමගින් ආකර්ෂණීය පෙනුම.
🛑කාලයට ගැලපෙන හොඳම තේරීම, Bajaj Brand New CT 100 ES 🔥 (වැඩි පෙට්රල් ප්රමාණයක් කරන නිසා, ඔබේ නිවසට ගැලපෙනම මෝටර් සයිකලය). බල බල ඉන්න දෙයක් නෑ, මාසෙන් මාසෙ ටික ටික ගෙවන්න අදම මිලදී ගන්න....
*************
දැන්,
ජයතිස්ස බජාර් සෙන්ටර් - වැලිමඩ,
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී වාසි රැසක්.
🎉 SLS සහතිකය ඇති හෙල්මට් 01ක්
🎉 ලෙදර් ජැකට් 01ක්
🎉 Free Service 02ක්
🎉 Key-tag 01ක්
🎉 Number plate brackets
🎉 Tool set 01ක්
🏍️ CT 100 ES
* Price : Rs. 637,950.00
* Discount Rs. 60,000.00
* Special Discount Price Rs. 577,950.00