පරන එකක් අරන් හදලම එපා වෙලාද? පදින බයික් එක පැද්දා ඇති වගෙද?? තෙල් ගහලම පඩිය ඉවරද ? 🥲
එයා පරන එක ඔයාට දිලා එයාලා කරන්නෙ අලුත් එකක් ගන්න එක කියලා ඔයා දන්නවද🥹
මුලික ගෙවිම Ct100
මුලු මුදල 637950/=(ෆිනෑන්ස් පහසුකම් ලබාගැනීමේ දි 60000 ක වට්ටමක් )
Down payment -133000=(FINANCE CHARGE සියල්ල සමග
එන්න එකපාරම #Brandnew එකක් ගමු 😎
බය නැතුව අවුරුදු 10ක් පදින්න
ඔයා ගන්න BAJAJ බයික් එක විකුනන ඕනම වෙලාවක වැඩිම ගානකට මාකට් එකෙ විකිනෙනවා ...එ හින්දා දෙපාරක් හිතන්න එපා
ඇගට තෙරෙන්නෙ නැතුව තෙල් වියදම ඉතුරු කරන් ඒ ගානෙන් වාරිකෙ ගෙවන්න පුලුවන් 😎
පරන බයික් එක අපිට දීල මූලික ගෙවීමක් කරන්නෙම නැතුවත් අලුත්ම බයික් එකක් ගෙදර අරන් යන්නත් පුලුවන්
රැවටිලි ඇන්දිලි නෑ බොරු නෑ හෑලි වැඩක් නෑ වැඩෙ කරලා දෙන්නම් 😎😎
ෆිනෑන්ස් දාන අයට දිවයිනේ වැඩිම දීමනා ටික අපෙන් ..LIST එක දාන්නම් ඉතින් ඇවිත්ම බලන්න 😉😉😉😉
❌❌Free❌❌Free❌❌
අපෙන් Brand New Bike එකක් මිලදී ගන්නා ඔබට පහත සදහන් තෑගි සියල්ල නොමිලේ....
1.two Helmets
2.Jacket
3.Number Plate Holder
4.Handle Grip
5.Digital Watch
6.Keytag
7.Gents wallet
8.Gents Half Shoes
9.Tool Kit
10.Fork boot
11.Bike cover
12.Seat Cover
13.Tank cover
14.Shock Cover
15.Data Cable
16.user Manual
17.Free services
18.Riding Glass
ඔබේ පරන බයිසිකලයට අපෙන් වැඩිම මිලක්❤
පරන බයික් එක අපිට දීලා Brand New Bike එකක් අපෙන් අරන් යන්න
විස්තර මොනවහරි දැනගන්න ඕන නම් කතා කරන්න අපිට ..අවට ඉන්න අය ඇවිත් බලන්න 😎😎
එන්න අපි ඉන්නෙ දෙමටගොඩ පාලම ලග 😎😎😎😎😎