Boxer CT Deluxe
පදින්න ගන්න කෙනෙකුට හොඳ බයික් එකක් හදන්න කිසිම දෙයක් නෑ.සියල්ල අලුතින් දමා සදා ඇත.පදින බයික් එක.අලුත් එකක් ගන්න දෙන්නේ.මාවනැල්ලේ දිප්පිටියේදී බලන්න පුලුවන්.
1.Engine එක සාදා ඇත.bill සහිතයි
2.Battery අලුත්(warrenty තියෙනවා)
3.ඉදිරිපස ටයරය,රිම්,ස්පෝක් කූරූ ඔක්කොම අලුතින් දාලා තියෙන්නේ,පිටිපස ස්පෝක් කූරූ අලුතින් දමා ඇත.(ඔක්කොම Gabriel බඩු දාලා තියෙන්නේ)
4.ටැංකිය අලුතින් දමා ඇත.
5.සයිඩ් කප් අලූතින් දමා ඇත.
6.මීටරය අලුත්
7.මූනේ කවුලින් අලුත්
8. කේබල් ඔක්කොම අලුත්
9.යතුරු කට අලුත්
ඉහත සියල්ලම Brand New දාලා තියෙන්නේ.
*සර්විස් බුක් එකේ ඉඳන් ඔක්කොම ලියකියවිලි තියෙනවා ,බයික් එකට එන identity card එක පවා තියෙනවා*photos දාලා ඇති බලන්න
පොත ඔරිජිනල් 1st owner බයික් එකක්.
රු.196000/= ගාන බයික් එක බලලා තව ටිකක් එහෙ මෙහෙ කරලා දෙන්නම්.
**ඔස්තාර් වරු හා බ්‍රෝකර්වරුන් කතා කිරීමෙන් වලකින්න.**