Condition : Brand new.
Brand : Bajaj.
Model : Bahar.
Made in India.
300mm sweep (blade diameter is 300mm) metal body exhaust fan with aluminum blades and a plastic protective mesh.
Built with 2 ball bearings for the motor.
Motor power consumption : 54 Watts.
High quality copper wire motor.
RPM : 1375
Air Delivery : 1225 CMH
Comes with 01 year repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : බජාජ්.
මාදිලිය : බහාර්.
ඉන්දියාවේ නිශ්පාදිතයි.
300mm පෙති ප්රමාණයේ ඇලුමිනියම් පෙති සහිත සැකැස්ම කල් පවතින ලෙස නිමවා ඇත.
ප්ලාස්ටික් වලින් නිශ්පාදිත ආරක්ෂක දැලක් සහිතයි.
බෝල් බෙයාරින් සහිතව නිපදවා ඇත.
තඹ කම්බියෙන් සකස් කල මෝටරය වොට් 54ක ජවයක් නිපදවයි.
භ්රමණ වේගය මිනිත්තුවට වට : 1375 RPM.
වායු ප්රවාහය : 1225 CMH
මෝටරයට අවුරුද්දක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.