වටින මිලට සුපිරිම තත්වයේ ත්‍රීරෝද රථයක් සොයන්නෙකුට 🛺
❤GQ-4087❤️
For sale 😘
❤️වර්ෂය-2002
❤️2s Stroke
❤️වැල්ලම්පිටි මොඩිෆිකේශන්
❤️අති සුපිරියක් සොයන්නේකුට.
❤සම්පූර්න ගලවා පේන්ට් කර ඇත.
❤️කරන්න කිසිම දෙයක් නැහැ.
❤️Engine එක Running සුපිරි.👌
⭕ රනින් කන්ඩිශන් 💯
⭕ඩොකියුමන්ට් සියල්ල ඇත 💯
⭕ඔරිජිනල් පොත
⭕ලොකු පොක් උඩ පැටල්
⭕5 පොට් එන්ජින්.කාබ්💯
⭕ලොකු බැටරි (35A)💯
⭕ හෑන්ඩ් බ්රේක් වැඩ අලුතින් කේබල් දමා සාදා ඇත.
⭕LED හෙඩ් ලයිට්
⭕අලුත් පෙන්ට් 💯😎
⭕අලුත් ටෙන්ට් 💯
⭕අලුත් සිට් සෙට් 💯
⭕බක්කිය අලුතෙන්ම ගෙනල්ලා තියලා තියෙන්නෙ.
⭕වයිපර් මෝටර් ,බිඩින්ග් බටකූඩු,වීදුරු ප්‍රේම්,ඩෑල් ප්ලේට්,ලයිට්ගෙඩි,ස්විච් සෙට්,සියල්ල අලුතෙන්ම දමා ඇත.
⭕ලයිසන් ඉන්සුරස් අලුත් 2026 දක්වා
⭕සම්පූර්ණ එංජින් අළුත් වැඩියාවක් සිදුකර ඇත
(පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගත හැක.)
Genuine buyers are welcomed 👌🥰🛺❤️💚