හොදම දේවල් හොදම තැනකින් හොයන ඔබ තෝරා ගන්න ඕනෙම "PERCEPTA" අපිව.
මොකද?
✔️අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✔️වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✔️ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✔️අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✔️අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✔️අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✔️ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✔️ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි.
❄️තරගකාරී AC ලෝකයේ වසර ගණනාවක සිට පාරිභෝගිකයන් රැසක් සමග අත්වැල් බැද ගෙන මෙතෙක් දුර ආ අපි AUX air conditioner වෙළෙඳපොළේ අඩුම මිලට දිවයිනේ ඕනෑම ස්ථානයකට සවි කර දෙන්නෙමු
AUX Air Conditioner
🌫️මෘදු
☢️ඉහළ කාර්යක්ෂමතාව
🔊 හඩ පාලනය
🛜wifi තාක්ෂණය
⚡පුළුල් වෝල්ටීයතාව
🥶වේගවත් සිසිලනය
🪙golden fin
🛠️පහසු නඩත්තුවක් හා මනා ශක්තිමත් බවක්
වගකීම
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක්
2️⃣ PCB සදහා වසර දෙකක්
5️⃣ Compressor සදහා වසර පහක්
සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න