මෝටර් කාර්මික (AUTO MECHANIC)
Vacancies available at highly reputed "Automotive Companies / Garages in ROMANIA ....
රුමේනියාවේ ස්ථාපිත ඉහළපෙලේ “මෝටර් වාහන සමාගම් හා ගරාජ්වල” හදිසි ඇබෑර්තු අපවෙත දැන් ලැබී ඇත.....
- Final Practical Interviews will be conducted by the Romanian Representatives at Colombo on 06th and 07th of December, 2025 (Saturday & Sunday) ...
රුමේනියානු සමාගම් නියෝජිතයින් සමග ප්‍රායෝගික පරීක්ෂණය දෙසැම්බර් මස 6 සහ 7 (සෙනසුරාදා හා ඉරිදා) යන දෙදින තුල පැවැත්වේ.
අදාළ ලියකියවිලි සමග හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණ ඔබගේ පරීක්ෂණය සඳහා දිනයක් ලබාගන්න..
සැ. යු. :
පෙර ලියාපදිංචි කරුවන් සඳහා පමණක් අවසන් පරීක්ෂණයට කැඳවනු ලැබේ.
(ලියාපදිංචි ගාස්තු කිසිවක් අයනොකෙරේ)
Experience :
- Must have over 04 Years of Total experience as an Auto Mechanic (As a Qualified Technician) at a Recognized Automotive Company.
- අදාළ රැකියාව යටතේ වසර 04කට අධික කාලයක් පිළිගත් ආයතනයක දක්ෂ කාර්මිකයකු ලෙස සේවය කර තිබීම..
- Must have followed a Full-time “Automotive Course” of the related field at a reputed Industrial Training Institution such as Ceylon German Tech, NAB, NAITA, Japan Tech etc.
- පිළිගත් මෝටර් කාර්මික අභ්‍යාස ආයතනයක (Ceylon German Tech, NAITA, NAB, Japan Tech යනාදී..) පූර්ණ කාලීන කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
- Must be efficient in English, Good Physical Conditions, pleasing personality, Hard Working with sober habits.
- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි...
- යහපත් සෞඛ්‍ය තත්වයෙන් හෙබි, කාර්යශූර හා ප්‍රසන්න පුද්ගලයින් වීම මැනවි.
- GULF Experienced Workers will be prioritized ...
Salary :
US$ 850.00 (Rs. 255,000) + US$ 100.00 (Food)
- FREE : Accommodation, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years
නොමිලේ :
නවාතැන්, සෞඛ්‍යය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, නැවත පැමිණීමට ගුවන් ටිකට්පත්
- කොන්ත්‍රාත් කාලය : වසර දෙකකි..
- අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, සහතිකපත්, සම්පූර්ණ රුව සහිත ඡායාරුප හා ස්වයං හඳුන්වාදීමේ වීඩියෝ පට සමග, හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....
Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Self-introductory Videos
Email : everestnewsline@gmail.com / infoeveresthr@gmail.com
Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)