The HP Probook 650 G2 is a reliable and powerful laptop tailored for professionals. Combining performance with durability, it ensures you stay productive and efficient.
**Key Features**:
- **Processor**: Intel Core i3 6th Generation for smooth multitasking and performance.
- **Display**: 15.6-inch Full HD display (1920x1080) for crisp and clear visuals.
- **Memory**: { 4GB DDR 4 } RAM for seamless multitasking.
- **Storage**: { 500GB HDD } to store all your files and applications.
- **Battery Life**: Up to 03 hours on a single charge—ideal for all-day use.
- **Ports**: Includes 2 USB 3.0 ports and 1 USB Type-C port for versatile connectivity.
- **Keyboard**: Spill-resistant, full-sized keyboard ensuring comfortable and reliable typing.
- **Operating System**: Windows 10 for advanced security and productivity features.
**Additional Features**:
- **Graphics**: Intel HD Graphics 520 for smooth video playback and basic gaming.
** Connectivity: Wifi & Bluetooth ✅
මේවා ඕස්ට්‍රේලියාවේ පාවිච්චිය,
ඇවිත් චෙක් කර හොඳින් බලලා විස්වාසයෙන් රැගෙන යන්න...
කාලයක් පාවිච්චි කල හැක.
ලංකාවේ පට්ට ගහලා ගහලා මදර්බෝඩ් රෙපයාර් කර ලැප්ටොප් එක විකෘති කර විකුනනවා, බලාගෙන හොඳින් පරික්ෂා කර පැය බාගයක් වත් ලැප්ටොප් එක ඕන් කර තබා චෙක් කර ගන්න. ලැප්ටොප් එක රත් වෙනවාද ? ඒවත් බලන්න✅
කී බෝඩ් චෙකින් කරන "Keyboard Utility"
එකක් මගින් මුලු කී බෝඩ් එක වැඩද කියා හොඳින් බලන්න.
ලැප්ටොප් එක විකුනන්න මුදලාලිට කලබල තිබුනට ඔබ කලබල නොවී එය හොඳින්ම චෙක් කර සිටින්න....
කාගෙන් Laptop ගත්තත් මේවා මතකේ තබා ගන්න.....
📲 කෝල් මී ✅
📲 වට්ස්ඇප් ✅