❝ ඔබගේ ගමේ නගරයේ 2026 සුර්ය මංගල්‍යයේ අසිරිය ලෝකයටම පෙන්වමුද? ❞
අවුරුදු උත්සව වෙනුවෙන් සංවිධානය වන ඕනෑම සංස්කෘතික මංගල්‍යයක් සජීවීවිකාශනය කරන්න අපි සූදානම්.
එකවර Video සජිවි විකාශනය කල හැකි මාධ්‍ය -
Facebook Accounts & Pages ,Youtube Chanels
SLT Peo Tv, Dialog TV, ඇතුළු සියලුම Digital TV
Live broadcasting උපකරණ සහ Accessories & cameras සන්නාම 6 වඩා ප්‍රමාණයක් සදහා ලංකාවේ බලයලත් නියෝජිත ආයතනය වන අප වෙතින් ඔබට නවතම තාක්ෂනික උපකරණ අති දක්ෂ තාක්ෂනික ශිල්පින් සහ කැමරා ශිල්පින් සමග වඩාත් ගුනාත්මක සේවාවක්
😯🤍ඔබට අවශ්‍ය ආකාරයෙන් සියළු Packages සකස් කරගන්නත් පුළුවන් !
අවුරුදු උත්සව සදහා සම්පුර්ණ wireless Camera සහ Automated Camera සහිත
Out side broadcasting Truck එක සමගින් කිසිම හිරවිමක්
(Frame Dropping) විමක් නොමැතිව හරියටම වැඩේ කරගන්න කතාකරන්න.
SLT Peo Tv, Facebook, Youtube ඇතුළු සියලුම
Digital Tv chanels සදහා එකවර සජිවි විකාශනය
ඔබගේ අවශ්‍ය තාවය අනුව බයිසිකල් රේස් / ගම වටා යන තරග සදහා 4g මගින් ක්‍රියාත්මක වන wireless camera ලාබාගත හැක එමගින් වාහනයක යන ගමන් හෝ මන්සන්දි වල සිට ප්‍රධාන පද්දතය හා සම්බන්ධව සජිවි විකාශනය වඩාත් ගුනාත්මක අයුරින් සිදුකල හැක.
Live video out සහිත Drone කැමරා අවශ්‍යතාව අනුව ලබාගත හැක
ක්‍රිඩා භූමිය තුල සජිවිව උත්සව පෙන්විම සදහා
Outdoor Led Video wall ලබාගත හැක.
✅ වැඩිදුර විස්තර සඳහා අදම WhatsApp/Call කරන්න