අතුරුගිරිය ප්රදේශයේ, මායිම්ව පිහිටි, අගනා ඉඩමක් දැන් ඔබට හිමි කරගන්න පුළුවන්.
* ස්ථානය: අතුරුගිරිය
ප්රමාණය: පර්චස් 39
*
ප්රධාන මාර්ගයට මායිම්ව
* නිස්සාර පරිසරය + උසස් වාසස්ථාන කලාපයක්
– ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
190 පිටකොටුව මීගොඩ බස් පාරට කි.මී. 1.5යි
697 හෝමාගම කඩුවෙල බස් පාරට විනාඩි 5යි.
හබරකඩ හංදියට විනාඩි 5යි
අතුරුගිරියට විනාඩි 2යි.
වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක පිහිටි නිසා, අනාගතයේ වටිනාකම ඉතා ඉක්මනින් ඉහළ යා හැක.
You can now own a valuable land located on the border of Athurugiriya.
* Location: Athurugiriya
Size: 39 perches
*
Bordering the main road
* Pristine environment + a high-end residential area
– All amenities including water, electricity.
190 Pettah 1.5 km to Meegoda bus road
697 Homagama 5 minutes to Kaduwela bus road.
5 minutes to Habarakada junction
2 minutes to Athurugiriya.
Since it is located in a rapidly developing area, the future value can increase very quickly.