බණ්ඩාරගම ටවුමට කිට්ටුව බස් යන පාරේ අංග සම්පුර්ණ අලුත්ම නිවස හා එ් යාබදව වර්ග අඩි 2000 ක දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට .
බණ්ඩාරගමට 2 1/2 km
නාන කාමර 3 , කාමර 4
මුලුතැන්ගෙය 1
Tea pantry 1
CCTV camera 16 ක පද්ධතියක් සවිකර අැත.
වටකර තාප්ප , Roller door gate දමා අැත.
බස්යන පාරට මුහුණතව පිහිටා අැත.
ව්යාපාරික ගොඩනැගිල්ලක් උඩ හා යට කොටස වර්ග අඩි 2000 ක් අැත.සම්පුර්ණ CCTV camera අාවරණය කර අැත. වෙනම කාර්යාලයක්ද අැත.අැගලුම් අායතනයක් හෝ නේවාසික කාමර කුලියට දීමට හා ගබඩා සංකීර්ණයක් පවත්වා ගෙන යාමට ඉතා සුදුසු ස්ථානයකි.
වාහන හතරක් පමණ නවතා ගැනීමට ඉඩ පහසුකම් අැත.
පිරිසිදු සින්නක්කර ඔප්පු ,බැංකු ණය අනුමත කර ගැනීමට හැකියාව අැත.
A brand new house with complete facilities on the bus road near Bandaragama town and an adjacent 2000 sq ft two-storey building for sale.
2 1/2 km to Bandaragama
3 bathrooms, 4 bedrooms
1 kitchen
1 tea pantry
16 CCTV camera system installed.
Surrounding walls, roller door gate.
Facing the bus road.
A commercial building with 2000 sq ft upper and lower parts. Fully covered with CCTV cameras. There is also a separate office. It is a very suitable place to rent out a clothing store or residential rooms and to run a warehouse complex.
There is space to park about four vehicles.
Clean freehold deeds, bank loans can be approved.