සතර දිසා යා කරන අතුරුගිරිය නගරයෙන්ම අති සුඛෝපභෝගී දිවියකට සැප පහසු නිදහස් බිම් කොටස් 20ක් යලිත් වරක් Promise Land අපෙන් ඔබට.
Ariyana Apartments සහ Millennium City නිවාස සංකීර්ණ වලට යාබදව ඉහල නේවාසික වටපිටාවක සහ වෙල් යායකට මායිමේ නිදහස් සුව පිරුන වටපිටාවක, ඔබේ සිහින නිවහන තනන්නට සහ ඉහල ආයෝජනයකට ප්රතිලාභ ලබන්නට කදිම අවස්ථාවක්.
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5KM
අතුරුගිරිය නගරයටම 1.5KM
මිලේනියම් සිටි හා අරියාන සුපිරි මහල් නිවාස සංකීර්ණයට යාබදව
සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් වලට අතේ දුරින්
පිළිගත් පෞද්ගලික හා රාජ්‍ය පාසැල් සිමාවේ
ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් සමීපයෙන්
පහසු ගෙවීමේ ක්‍රම සහ කඩිනම් බැංකු ණය පහසුකම්
සියලු අනුමැතීන් සහිතව පර්. 6 / 7 බිම් කොටස්
තෙකලා විදුලිය හා නල ජලය
කාපට් යෙදු පුළුල් මාර්ග
කොන්ක්‍රීට් කානු පද්ධති
පර්චසය ලක්ෂ 11 සිට තැන වෙන් කරන්න අදම අමතන්න
Early bird offers දිනන්න
PROMISE ARIANNA, ATHURUGIRIYA DESCRIPTION : Promise Land once again offers you 20 comfortable freehold plots for a luxurious life in the city of Athurugiriya, which connects all four directions.
This prime piece of land is nestled beside the well-established Arianna Apartments and Millennium City housing complexes, offering convenient access to modern amenities while maintaining a peaceful setting. With a scenic paddy field bordering the property, you'll enjoy a rare blend of natural beauty and urban convenience—ideal for families, professionals, or investors seeking a high-potential location.
✅ Just 2.5 KM to Athurugiriya Expressway Entrance
✅ Only 2 KM to Athurugiriya Town
✅ Located right next to Millennium City
💰 Prices starting from just Lakhs 10.75 per perch
Don’t miss out—secure your plot today!
📞 Call now:
---------------------------------------------------------------------------------------------------------------සතර දිසා යා කරන අතුරුගිරිය නගරයෙන්ම අති සුඛෝපභෝගී දිවියකට සැප පහසු නිදහස් බිම් කොටස් 20ක් යලිත් වරක් Promise Land අපෙන් ඔබට.
Arianna Apartments සහ Millennium City නිවාස සංකීර්ණ වලට යාබදව ඉහල නේවාසික වටපිටාවක සහ වෙල් යායකට මායිමේ නිදහස් සුව පිරුන වටපිටාවක, ඔබේ සිහින නිවහන තනන්නට සහ ඉහල ආයෝජනයකට ප්රතිලාභ ලබන්නට කදිම අවස්ථාවක්.
✅අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5KM
✅අතුරුගිරිය නගරයටම 2KM
✅මිලේනියම් සිටි යාබදව