✨කොරතොට අතුරුගිරිය 697 බස් පාරේ පිහිටි ⭕️ගං වතුරෙන් කිසිම බලපෑමක් නොමැති⭕️වැඩ අවසන් වූ නවීන පන්නයේ නිවස විකිණීමට...✨
✅ කොළඹ දිස්ත්‍රික්කය
✅ පර්චස් 7 යි.
✅ නිදන කාමර 03
✅ නාන කාමර 01(Hot water shower)
✅පිටත නාන කාමර 01
✅ විශාල සාලය
✅ මුලුතැන්ගෙය(අත්තිකාරම් මුදල ලැබීමෙන් අනතුරුව pantry ගසා නිම කරයි)
✅ වාහන නැවැත්වීම සදහා පහසුකම්
✅ Interlock ගල් අල්ලා සකස් කල මිදුල
✅ අඟල් 5 පලළ block ගලින් නිමවූ බිත්ති
✅ කෙම්පස් දැවයෙන් පල කීපයකට ඉදිකල වහලය
✅ කොස් දැවයෙන් නිමකල උළුවහු ජනෙල්
✅ අඩි 7ක් පමන උසට ඉදිකල වට තාප්පය
✅ රෝල ගේට්ටු
☑️ ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුම්.
☑️ තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
☑️ අනුමත ඉඩම් සැලසුම සහ බැන්කු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පුව.
☑️ සාමකාමී අසල්වැසියන් සහිත ස්ථානයකි.
☑️ ගෙවන මිලට වඩා වටිනා නිවසකි.
🌸 697 ප්‍රධාන බස් පාරට - 500m
🌸 අතුරුගිරිය හා කඩුවෙල නගරවලට - 7km
🌸 අතුරුගිරිය හා කොතලාවල අධිවේගී මාර්ග පිවිසුමට - මිනිත්තු 10යි.
🌸 කොරතොට රජමහා විහාරයට - 1Km
🌸 සුපිරි පහසු ජීවන තත්ත්වයකට අවශ්‍ය සියලුම දේවල් අතේ දුරින් .
✅ මිල ලක්ෂ 195 (නිවස පරික්ශා කල පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
✅ වාරික 2කට ගෙවීම සිදුකල හැක.