😙
ඔබට අවශ්‍ය සිමළුම උපාංග මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව KOKO App එක හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
Laptop Configuration පහත සදහන් කර ඇත.
Brand-new Laptop with Seal Box.
මෙම විශෙෂ දීමනාව Ikman පාරිභෝගිකයන් සදහා පමණයි
Specifications
Processor
Intel Core i3-N305, 8 cores, up to 3.8 GHz, 6 MB cache
Graphics
Integrated Intel UHD Graphics
Memory
8GB DDR4 ONBOARD
Display
15.6" Full HD (1920x1080), 60Hz, 250 nits, 45% NTSC, Anti-glare, TÜV-certified
Storage
256GB UFS 2.1
Keyboard & Touchpad
Chiclet keyboard with numeric keypad, Precision touchpad (no backlight)
I/O Ports
1x USB 2.0 Type-A, 1x USB 3.2 Gen 1 Type-A, 1x USB-C 3.2 Gen 1, HDMI 1.4, Audio jack
Operating System
Windows 11 Home
Color
Cool Silver
Warranty
01 Year Hardware + 02 Years Service
100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති AUSTRALIA, USA , DUBAI , JAPAN , SINGAPORE වැනි ප්‍රමුක පෙලේ රටවල් වලින් ආනයනය කරන ලද පරිඝණක උපාංග දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
No.93, Old Kesbewa road, Delkanda, Nugegoda
😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙