සංචාරක ආකර්ෂණය දිනාගත් අහංගම නගරයේ නිස්කලංක පරිසරයක අර්ධ වශයෙන් ඉදිකර ඇති මහල් තුනක නිවසකි.
▪️පර්. 13.20
▪️අනුමත නිරවුල් ඔප්පු
▪️ගංවතුර අවදානමක් නැත.
▪️ලිං ජලය
▪️දික්කුඹුර/ පංචාලිය/ ඉමදුව හංදියට ඉතා ආසන්නය
▪️අහංගම ටවුම සහ මුහුදු වෙරළට 3km
▪️දික්කුඹුර ජාතික පාසල/පංචාලිය රෝහලට ඉතා ආසන්න
▪️ඉමදූව අධිවේගී මාර්ගයට මි.15
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
- ලහිරු මහතා
A partially constructed three-storey house located in a peaceful environment in Ahangama, a town that has gained strong tourist attraction.
▪️ Land extent: 13.20 perches
▪️ Approved clear deeds
▪️ No flood risk
▪️ Well water available
▪️ Very close to Dikkumbura / Panchaliya / Imaduwa Junction
▪️ Only 3 km to Ahangama town and the beach
▪️ Very close to Dikkumbura National School and Panchaliya Hospital
▪️15 minutes to the Imaduwa highway entrance
For more details, contact now:
– Mr. Lahiru