පලපුරුදු ගෘහනිර්මානශිල්පීයකු විසින් නිර්මාණය කරනලද සොල්දරය සහිත නව නිවස විකිණීමට.
Experienced architectural designed house for sale in Piliyandala - Close to Miriswatta junction.
On Mandawila Road.
5 Minutes drive to Town.
Easy access to Kesbewa, Bypass road, Boralesgamuwa, Nugegoda, Kottawa, Battaramulla, Galle Road, Colombo & Highway entrance.
Uncommon designe.
3 bedroom with indoor garden.
Modern bathroom with hot water.
Large sitting area.
Dining area.
SOLDARAYA area. ( සොල්දරය ).
Modern pantry with cupboards.
Servant bathroom.
4 Vehicles parking.
Beautiful garden.
Gate.
Parapet wall.
Well water & pipe water.
Tiled & Titanium floor.
Wooden ceiling.
Lamp shades & electrical fittings.
Roofing gutters.
Calm & peaceful location.
20 Feet wide access road.
Clear title. Plan approved with COC.
Land extent 10 perches.
Price 200 lacks ( 20 million ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව මිරිස්වත්ත හන්දියෙන් මෑතකදී වැඩ නිමකළ සොල්දරය සහිත නිවස විකිණීමට ඇත.
මිරිස්වත්ත මන්ඩාවිල පාර.
නිවසේ සිට පිලියන්දල නගරයට විනාඩි 5 ක දුරකි.
කැස්බෑවට, බයිපාස් පාරට, නුගේගොඩට, බත්තරමුල්ලට, ගාලු පාරට, කොළඹට සහ අධිවේගී පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ලක්ෂ 200 කට මෙම නව නිවස විකුනනු ලැබේ.
වෙනත් ස්ථානයක දැකිය නොහැකි නිර්මාණයක් ලෙස පදිංචිය සෑදූ නිවසකි.
නිවසේ වටතාප්ප සහ ගේට්ටුවකින් ආවරණය වී ඇත.
උසස් අමුද්‍රව්‍ය යොදා නිවස සාදා ඇත.
කාමර 3.
ප්‍රධාන නිදන කාමරයට යාබදව අලංකාර මිදුලක් ඇත.
සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
උණුවතුර සහිත නවීන නාන කාමරය.
ලීයෙන් නිමකළ සොල්දරය.
සේවක නාන කාමරය.
අලංකාරනය කල මිදුල.
වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්.
වටතාප්ප. ගේට්ටුව.
ළිං සහ නලජලය.
ටයිල් සහ ටයිටේනියම් පොලොව.
ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ විදුලි අලංකාරන උපාංග.
සාමකාමී, වැදගත්, නිදහස් පරිසරයක මෙම නිවස පිහිටා ඇත.
නිවසටම අඩි 20 තාර පාර.
මෙම නිවසට අදාල සියලු ලියකියවිලි ඇත.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
අනුකූලතා සහතිකය ( COC ) ඇත.
ඉඩම පර්චස් 10 කි.
මිල ලක්ෂ 200 ( මිලියන 20 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න.
ඔබගේ නිවස / ඉඩම විශ්වාසවන්තව විකුණාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.