iPhone SE 2 phone එක විකිණීමට ඇත. Phone එක good condition එකේ තියෙනවා, normal use කරන්න කිසිම ප්රශ්නයක් නැහැ.Display එකක් දාලා තියෙනවා සහ phone එකට back cover එකත් එක්ක දෙනවා.
Camera, charging, speaker, mic, network, touch වගේ main functions හොඳින් වැඩ කරනවා. Phone එක smooth performance එකක් තියෙන, daily use කරන්න හොඳ iPhone එකක්.
තියෙන එකම small issue එක තමයි call එකක් ගන්න වෙලාවේ phone එක කනට විනාඩි 10කට වැඩි වෙලා තියාගෙන හිටියොත් display/touch එක temporarily respond නොවෙන එක. Phone එක restart කළාම නැවත normal වෙනවා. ඒ හැර වෙන කිසිම අවුලක් නැහැ.
Details:
Model: iPhone SE 2
Condition: Good condition
Display: Original display replaced
Included: Phone + back cover
Issue: Long call එකකදී display/touch temporary issue, restart කළාම හරි යනවා
Genuine buyer කෙනෙක්ට inspection කරලා ගන්න පුළුවන්. Serious buyers only. Price can be discussed.