Iphone 13 5G 128GB Alpine Green 🍏
✅Phone එක හොඳටම තියෙනවා. ඇණේකට වත් අත තියලා නෑ.
✅First owner
✅Shop වල තියෙන ඒවා වගේ Battery boost කරලා housing, glass replace කරලා නෑ.
අරගෙන දවසින් දෙකෙන් battery health එක අඩු වෙන්නේ නෑ.
✅Green line, green screen එන්නෙ නෑ, මෙච්චර දවසකට ආපු හැම ios update එකක්ම දැම්මා.
✅Phone එක ගත්ත bill එකේ ඉඳන් හැමදේම තියෙනවා. (Sim ejection tool, apple sticker, original type C to lightning cable)
✅ලංකාවට හොරෙන් ගෙන්නපුව නෙමෙයි, හරි විදිහට බදු ගෙවලා TRCSL register කරලා ගෙන්නපුවා. ඒ නිසා signal ප්රශ්න නෑ. ඒ වගේම device එක නැති වුණත් පොලිසියේ පැමිණිල්ලක් හරි දාන්න පුළුවන් TRCSL REGISTERED නිසා.
✅කුණු කොල්ලෙට නම් විකුණන්නේ නෑ, සාධාරණ ගානකට විතරයි දෙන්නේ.
තව ෆොටෝ ඕනෙ නම් whatsapp message එකක් දාන්න.
⚠️-මීට වඩා shop වල අඩුවට තියෙනවා නේද?
⚠️-ඔව්, හැබැයි ඒවගේ housing replace, display replace නැත්තම් serial number program කරලා. නැත්තම් motherboard එක හාලා. තීරණය තියෙන්නේ ගන්න කෙනාගේ අතේ, අඩු ගානකට refurbished or 4-5 දෙනෙක් පාවිච්චි කරපු parts replace එකක් ගන්නවද, නැත්තං තව පොඩි ගාණක් දාලා මේ වගේ හොඳ එකක් ගන්නවද.
🛑 අඩුවට තියෙන හැම phone එකේම මොනවා හරි ලෙඩක් තියෙනවා. (Glass crack, bypass, low battery health, screen flickering, etc)
හොඳ phone අඩුවට දෙන්නෙනෑ කවුරුත්.
📌Exchange කරනවා 13 pro or 14 pro වලට විතරක්. අතින් ගානක් දෙන්න පුළුවන්.
True tone working ✅
Glass බිඳිලා කැඩිලා නෑ✅
Housing තැලිලා ඇද වෙලා නෑ✅
All camera working ✅
Face id 100% working ✅
Battery health 85% ( not replaced)✅
5G working ✅
No sinal issues ✅
No heating issues ✅
ගන්න කෙනෙක්ට Free back covers එක්ක තව tempered glass එකක් Free දෙනවා
(including magsafe and silicone covers)