ATTENTION 🗣🥷⚠️
මේ විස්තරය කියවන්න කලින් මතකේ තියාගන්න මෙන්න මේක,
🔥 phone 4ක් එකවර ආරෝපණය කල හැකි 10000mah power
bank එකක් අපි පෝන් ගන්න හැමෝටම නොමිලේ දෙන නිසා මතක
ඇතුව ඉල්ලගන්න. 🫂😘
👇
බොහෝමයක් ශොප් ඔබේ දුරකතනය එම ආයතනයේ දුරකතන සමග හුවමාරු කරනු ඇත.ඔබටද ලැබෙනුයේ එසේ හුවමාරු කරපු දුරකතන වන්නට පුළුවනි. ප්රවේසම්වන්න ❌
👇
බොහෝමයක් ආයතන වල දුරකතන Battery boost කර ඇත.
ඔබට හිමි වගකීම් කාලයෙන් පසු battery health අඩු වූ විට ඔවුන් ඔබට වගකියනු නොලැබේ. ප්රවේශම්වන්න ❌
🔥🫂👇දැන් ඔන්න අපේ විස්තරය - වගකීම 100% 🫂
සැයු; battery Boost කරපු පෝන් අපි අලෙවි කරන්නේ නැත. එම නිසාම 100% Battery Health සදහා මාස 2ක අමතර වගකීම් කාලයක්ද ලබා දෙනු ඇත.
👉මාදිලිය : iphone 12PRO 256GB
(Brand new තත්වයෙන්ම ඇත😍)
💵මිල : 118000/-(දුරකථනය පමණි)
රුපියල් 4000ක් වැඩිපුර ගෙව්වොත් ,
😍FREE ,
20w dock
C Type cable
Earphone
Iphone Box
Power bank
💰සම්පූර්ණ මුදල : 122000/-
( ඉහත සියල්ලම එක්ක මෙම මිලට ගන්න පුළුවන් )
(Credit card accept)🏧
🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.
🏪 පැය 24/7 පුරා ක්රියාක්ත්ම පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.
🧑🚀වගකීම ;👇
🧣මෙම දුරකථන භාවිතා කර බැලීම සදහා දින 30ක කාලයක් ලබා දෙනු ඇත.
🧣මේ දින 30 ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.
(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)
🧣මෘදුකාංග සදහා වසර 2ක් පුරාවටම වගකීමක් ඇත.
( 2YEARS SOFTWARE WARRANTY )
🤷♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.
✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ.
⛺️ Location 📌
Kumaru Mobile Apple Shop
Nonagama Road
Embilipitiya.
(Near the commercial bank)
Kumaru mobile Apple shop
Galle road
Matara.
(infront of the Harischandra petrol shed)