iPhone 11 Pro 64GB - Mint Condition (Never Repaired / 100% Original)
මෙය වර්තමානයේ වෙළඳපොළේ පවතින "Refurbished" හෝ "Reconditioned" වර්ගයේ දුරකථනයක් නොවන බවත්, පෞද්ගලිකව මාගේ මිතුරෙකු ඉතා ප්රවේශමෙන් භාවිතා කරන ලද (Used) දුරකථනයක් බවත් කරුණාවෙන් සලකන්න.
විශේෂ වැදගත්කම:
කිසිදු ගැලවීමක් හෝ අලුත්වැඩියාවක් සිදු කර නොමැත (Never Opened): මෙහි කිසිදු අමතර කොටසක් මාරු කර නැති අතර, නිෂ්පාදනය කළ මුල් තත්ත්වයෙන්ම (100% Genuine Parts) පවතී.
සීරීම් රහිතයි: ඉතා ප්රවේශමෙන් ආවරණ (Cover & Tempered Glass) සහිතව භාවිතා කර ඇත.
"Refurbished" හෝ "Reconditioned" කියන හතර අතේ කෑලි එකතු කරලා අමුණපු ඒවා අරගෙන මාස 02න් අමාරුවේ වැටෙනවට වැඩිය මේ වගේ Original Phone එකක් අරගෙන අවුරුදු ගානක් භය නැතුව පාවිච්චි කරන්න
Storage: 64GB
Colour: Space Grey
Display: 5.8-inch Super Retina XDR
(මුල් තිරයම පවතී - True Tone & Face ID 100% වැඩ කරයි)
Phone එකේ Condition එක ගත්තොත් 100% ක්ම වගේ තියෙනවා. සුපිරියටම තියෙනවා
Battery Health: 64% (තවම තියෙන්නේ ORIGINAL BATTERY එක. මේකනම් පොඩ්ඩක් අඩුයි. තව ටිකක් කල් පාවිච්චි කරලා Original Battery එකක් Replace කරනම් හරි)
Camera: සුපිරි තත්ත්වයේ Triple 12MP කැමරා පද්ධතිය.
අනිත් දේවල් නම් ඉතින් I Phone 11 Pro තියෙන දේවල් නේ..
ඇතුළත් වන්නේ:
පින්තූරයේ තියෙන විදියටම Phone එක
Original Box with paperwork
Cable එකක් දෙන්නම් හැබැයි ඒක Original නම් නෙමෙයි