සම්පූර්ණ Post එකම හොඳින් කියවන්න.
*Iphone 11 Pro have 64GB*
*All parts Original*
*original battery / health 80*
*Display Original*
*Charging IC & Charging flex cable issue*
*fix cost 22500 (Repair cost in shop 30,000)*
*No any errors*
*Body Condition💯*
*Location rathnapura*
*Repair කරල ගන්න කෙනෙක්ට 40න් දෙනවා. ෆෝන් මාරු සලකා බැලේ. ෆෝන් එක හදන්න යන ගාන දීල ෆෝන් එක ගන්න පුලුවන්. ic ගහන්නෙ නැතුව ඕනි නම් 6500ක් flex එකට දීල ෆෝන් එක ගන්න පුලුවන් නැත්තන් 22500ක් දීල ෆෝන් එක සම්පුර්ණයෙන්ම හදාගෙන ගන්නත් පුලුවන් ic ගහල. repair shop එකේ තියෙන්නෙ ෆෝන් එක ඕනි විදිහක බලල ගන්න පුලුවන්.*
හදන්න යන ගාන දීල ගන්න පුලුවන් අයට phone to phone මාරුවක් දාන්න පුලුවන්... ex ok iphone se2 128gb, iphone xs 256gb top condition phones
* ic දාන්නෙ නැතුව flex cable එක විතරක් මාරු කරල උනත් ගන්න පුලුවන් 6500ක් දීල. ic ගහන්නෙ චාජ් කරද්දි battery එකට power එක දෙන්නෙ හිටපු ගමන්. unplug කරල ආපහු plug කරාම තියන විදිහටම fast charge වෙනවා. ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නැ.*
*ෆෝන් එකටයි සේරම fix කරන්න යන ගානෙනුයි ලොකු වෙනසක් කරල දෙන්නෙ. හදල ගන්න කෙනෙක්ට වාසි.. Original charging flex එකයි charging ic එකයි දෙකම කොළඹින් ගෙන්නල තියෙන්නෙ ඒකයි මෙච්චර අඩුවට හදල දෙන්නෙ.*