ලිපිනය : නො93/A,තිසාවැව ,අරිප්පුපාර,පුජා
නගරය අනුරාධපුර
ඉඩම් වර්ගය :වානිජ /මිශ්‍ර -නේවාසික
විශාලාත්වය :
*බස් මාර්ගයට මුහුණලා අංක 1191 ප්ලෑනේ ලොට් අංක 2 පර්චස් 21 සහ ලොට් අංක 1 පර්චස් 15 සින්නක්කර ඉඩම පර්චසය රුපියල් දස ලක්ශ හැත්තෑ පන් දහස රු1075000)යි
*අංක 1191 ප්ලෑනේ ලොට් අංක 5 පර්චස් 30යි.
පර්චසය අට ලක්ශ හැත්තෑපන් දහස (රු 875000/=)යි
විස්තරය
රුවන්වැලි සෑයට පා ගමණින් විනාඩි 15කින් ළගාවියහැකිය. (වැව පාර) මෙතරම් කිට්ටුවෙන් පිහිටි වෙන සින්නක්කර ඉඩමක් නොමැති තරම් ය.
**පුරා විද්‍යා ඉඩමක් නොවන බවට පුරා විද්‍යා සහතිකය පරික්ශා කල හැකිය
** යෝජිත ඉඩම තිසාවැව සහ බසවක් කුලම වැව් දෙකක සිසිලස ලබමින් අති උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවනේ ආගමික වතාවත්මැද නිදහසේ ජිවත්වීමට ඔබ වාසනවන්ත වියයුතුය .
**ජිවිත කාලයේදී තම දරුවන්ට පරම්පරාවට කිසිදා නොලැබෙන සෑම අතින්ම ඉහල අගයක් පවතින මෙම සින්නකර ඉඩම අතහැර මුදල ගැන පමණක් සිතා අඩු මුදලට තෝරා ගන්නා ඉඩම වටිනා අගයක පැවතිය නොහැක
** මෙය ඔබේ උරුමයයි ප්‍රමුඛත්වය දෙන්න
විමසීම් 0764267111 / 0776251462 /0764642112