අනුරාදපුර මහ රොහලට ආසන්නව නවීන නිවසක බිම් මහල කුලියට දීමට
★ නිවසේ ඇති පහසුකම්:
- 2021 වැඩ නිම කල නිවසකි
- විශාල නිදන කාමර 2 ක්. එකක් වායු සමනය(AC) කර ඇත
- නවීන නානකමර 2ක්
- නවීන කුස්සිය
- විසිත්ත කාමරය
- සියලු ගෘහ බාණ්ඩ සහිතයි.
- washing machine එක තබා ගැනීමට වෙනම සකස් කල ස්තානය
- නිස්කලන්ක අඩි 20 අතුරු මාර්ගයට විවෘත වන අඩි 14ක ගේට්ටු
- ඉඩ පහසුකම් ඇති වැරෙන්ඩා දෙකක් නිවසේ ඉදිරිපස හා පසුපස පිහිටා ඇත.
★ වෙනත් කරුණු:
- උඩ මහලේ එක් රැකියාවක නියුතු අයෙක් කුලියට පදින්චි පදින්චි වී සිටී. උඩු මහලට ඇතුලු වීම පිටතින් පිහිටා ඇති පඩි පෙලිනි. මෙම නිවස ක්‍රමයට සකස් කරන ලද්දකි
- පර්චස් 20ක ඉඩම; වාහන 6ක් එකවර නැවතීමෙ හැකියාව
- අඩි 6.5 පමන උස තාප්පය නිවස වටාම ඉදි කර ඇත
- විදුලි සහ ජල සම්බන්දතා. ජල සම්පත් මණ්ඩලයේ සම්බන්දතාව ඇන සිටි විට වතුර ගැනීමට ලීටර 2000ක වතුර ටැන්කිය.
- Dialog සහ Mobitel සිග්නල් හොදින්ම ඇත.
- නිවස වටා සිටින්නෙ වෘතිකයන් වන අතර ඉතා නිස්කලන්ක මෙන්ම ආරක්ශිත ප්රදේසයකි.
📍 පිහිටීම:
- අනුරාදපුර මහ රොහලට කිලො මීටර 1යි
- නව නගර බස් නැවතුම් පලට කිලො මීටර 1
- රාහුල විද්‍යායට 500m
- ශාන්ත ජෝශප් විද්‍යාලයට 500m
📅 නිවසේ දැනට කිසිවෙකු නැති අතර හැකි ඉක්මනින් පදින්චි වීමට පුලුවන්.
💰 කුලිය: මාසිකව රුපියල් 58,000
📞 අමතන්න:
🏡 2-Bedroom Ground floor for Rent – Near Anuradhapura General Hospital 🏥
Rent: LKR 58,000 / month | Available: Immediate move-in
✨ Key Features
Built in 2021.
2 spacious bedrooms and one is fully airconditioned.
2 modern bathrooms
Stylish kitchen and open living area.
Courtyards for ventilation
Separate laundry area
Two outdoor living areas / verandas
Private entrance( this will be the main entrance of the house)
🏠 Property Highlights
One occupant is renting the upper floor. He is a professional. The upper floor has private entrance and the house is built in apartments style.
20-perch land with parking for up to 6 vehicles( you have to share with the other occupant in upper floor)
6.5-ft boundary wall for added security
Separate electricity & water meters
Excellent Dialog & Mobitel mobile coverage
Calm, quiet neighborhood
📍 Location
1 km to Anuradhapura General Hospital
1 km to New Town Bus Stand
500 m to Rahula College
500 m to St. Joseph’s College
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land in මහ බුලන්කුලම
15.0 பேர்ச்அங்கத்துவம்அனுராதபுரம், நிலம் விற்பனைக்குரூ 195,000 பெர்ச் ஒன்றுக்கு7 நாள்
අනුරාධපුර රෝහලට නුදුරින් සින්නක්කර බිම්කොටස්
10.0 பேர்ச்AUTH AGENTஅனுராதபுரம், நிலம் விற்பனைக்குரூ 225,000 பெர்ச் ஒன்றுக்கு14 நாள்
අනුරාධපුර රෝහලට නුදුරින් සින්නක්කර බිම්කොටස්
10.0 பேர்ச்AUTH AGENTஅனுராதபுரம், நிலம் விற்பனைக்குரூ 225,000 பெர்ச் ஒன்றுக்கு38 நாள்
අනුරාධපුර රෝහලට නුදුරින් සින්නක්කර බිම්කොටසක්
10.0 பேர்ச்AUTH AGENTஅனுராதபுரம், நிலம் விற்பனைக்குரூ 225,000 பெர்ச் ஒன்றுக்கு46 நாள்