සම්ප්‍රදායික උළු හැඩයට ප්‍රියතාවයක් දක්වන ශ්‍රී ලාංකික ඔබට i-Roof නවතම අත්දැකීමක් වනු ඇත. උසස්ම ASA සහ UPVC අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන, මෙරටින් පිටරටට යන සුපිරි නිෂ්පාදනයකි. ඝනකම මිලිමීටර 2.8 ක් වන අතර ලේයර් 4 කින් සමන්විත. තවද මෙහි මතුපිට ASA සංයෝගය භාවිතයෙන් නිපදවා ඇති නිසා හිරු කිරණට ඉහල ප්‍රතිරෝධයක් දක්වයි.
දකුණු ආසියාවේ විශාලතම ASA Roofing නිෂ්පාදන කාර්මාන්තශාලාවෙන් ISO-9001 - 2008 තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කරනු ලබන i-Roof වර්ණ හතරකින් ලබා ගත හැක.
Spanish Tile හැඩයට අනුව නිපදවන i-Roof දැනට වෙළඳපලේ ගත හැකි උසස්ම තත්වයේ සෙවිලි තහඩුවයි. i-Roof හි ගුණාත්මක බව මැනීම සඳහා අවශ්‍ය කරන සියලුම ප්‍රමිති සහතික හිමිකරගෙන ඇති අතර ඊයම් රහිත හා ඇස්බැස්ටෝස් රහිත, පරිසර හිතකාමී 100% දේශීය නිෂ්පාදනයකි.
i-Roof 7 Anton Armor වාසි
🟣 LG ASA ලේයරය නිසා සිසිලස රදවන අතර රස්නය අවම වීම
🟣 ලේයර් 4කින් සමන්විත නිසා ඉහල ශක්තිය හා දිගුකල් පැවැත්ම
🟣 සෞඛ්‍යයට හානිකර පිළිකාකාරක ද්‍රව්‍යය කිසිවක් අඩංගු නොවීම
🟣 වැස්සේ දී ශබ්දය අවම වීම
🟣 පාසි, දුවිලි, මළ නොබැදීම
🟣 ගිනි පැතිරීම සිදු නොවීම
🟣 100% වතුර කාන්දු වීම වැලකීම
🟣 උළු හැඩය නිසා අලංකාර නිමාව
🟣 සැහැල්ලු බව නිසා සැකිල්ල සදහා යන වියදම අඩු වීම
🟣 පළල අගල් 41 සහ දිග ප්‍රමාණ 10 කින් ලබාගත හැකි වීම
🟣 අවුරුදු 10 ක සමාගම් වගකීම
Our other Products
✅ i Panel sivilima (අයි පැනල් සිවිලිම් පැනල්)
✅ S-lon PE+ PVC Sivilim panel & Suspended 2by2 Civilim panal
✅ PVC Corners/ Moulding
✅ El-Toro Cement fibre 2x2 sheet (අඩු වියදම් සිවිලින්)
✅ Gypsum civilin sheet (ජිප්සම් සීලින්)
✅ Gi C channel, L chanel
✅ Anton armor, IRoof, JL roofing sheet
✅ PVC Wall panel & wall tile
✅ ElToro Super Flex Ciwilim and Wall Board
✅ IVO PVC & Wooden Skirting
✅ Luxury vinyl flooring
✅ Amano gutter (අමානෝ වැහි පීලි)
✅ Steel Roofing
✅ Steel roof repair
✅ Iron canopy