• ගැහැනු ලමුන් සදහා නවාතැන් පහසුකම්.එක් අයෙකුගෙන් රු.11 000 ක මාසික කුලියක් ලබා ගනී.
•අප නිවසේ සිට උඩහමුල්ල ඩිපෝ එකට ඇති දුර විනාඩි 10 කි.එතැන් සිට කොළඹ,පිටකොටුව දක්වා බස් ඇත.
උදේ - 7.00
- 7.10 ( නුගේගොඩ,නාවල,නාරාහේන්පිට,ටවුන්හෝල්,පිටකොටුව )
උදේ - 7.30 ( තිඹිරිගස්යාය,ගාලු පාර,බම්බලපිටිය,කොල්ලුපිටිය )
සවස - 5.05 ( කොටුව,ගෝල්ෆේස් හරහා උඩහමුල්ල ඩිපෝ එකට පැමිණෙනු ඇත.)
රාත්රී - 7.30 ( 138 ටවුන්හෝල් හරහා උඩහමුල්ල ඩිපෝ එකට පැමිණෙනු ඇත.)
Bus Root - 153,212,259,119
• නවාතැන් පොලේ සිට විනාඩි 10 ක පමණ කාලයකින් බස් නැවතුම් කරා යාමට හැකිය.
•මහරගම,නුගේගොඩ,බොරැල්ල,පිටකෝට්ටේ,රාජගිරිය යන නගර වලට අප නිවසේ සිට හැකි ඉක්මනින් ගමනාන්තයට යා හැක.