✅ ගෘහ විදුලි උපාංග සහිතයි.
✅ ගෘහ භාණ්ඩ සහිතයි.
✅ තනි නිදන කාමර 1 යි. + සාලය + මුළු තැන් ගෙය
✅ තනි කෙනෙක්ට ඉතාමත් උචිත නිවසකි
✅ වාහන නැවැත්වීමේ පහසුකම් නොමැත.
✅ සුරතල් සතුන් ඇති කල නොහැක.
✅ අවුරුදු 10 ට අඩු කුඩා ළමුන්ට මෙම නිවස ඉල්ලුම් කල නොහැක.
✅ පැමිණීමට පැය 2 කට ප්රථම වේලාවක් වෙන් කර ගන්න.
✅ නැවත ගෙවනු ලබන අත්තිකාරම් මුදල රු. 175000/=
✅️නිස්කලංක පරිසරය, ආරක්ෂක වටපිටාව.
✅️මහරගම හයිලෙවල් පාරට 2 Km
✅️නුගේගොඩ හයිලෙවල් පාරට 3 Km
✅️ මිරිහාන මුලස්ථාන පොලිසියට 0.5 Km
✅️ ශිතකරණය.
✅රෙදි සෝදන යන්ත්රය
✅ගැස් කුකරය
✅ පැන්ට්රි කබඩ්
✅ විදුලි කේතලය
✅ විදුලි ඉස්ත්රිකය
✅️ විදුලි පංකා සහිතයි.
✅️සියළුම බැංකු, Keels, තොග කඩ, සිල්ලර කඩ වලට ඇවිදීමේ දුර.
✅️ලංකාවේ ඕනෑම ස්ථානයකට යාමේ පහසුව. ( උඩහමුල්ල ඩිපෝවට ඇවිදීමේ දුර )
✅️cooking Area, Pantry, Refrigerator, Fans.
✅️maharagama High Level Road 2 Km
✅️ Nugegoda to 3 Km, Bus Rout 119 or 259.
✅️ Udahamulla Bus Depo 5 Minutes Walking Distance.
✅️atm Machine Walking Distance.
✅️ Walking Distance to Peoples Bank, Commercial Bank, Sampath Bank, Sanasa, Keels, Keebal College, Horizon College.
--------------------------------------------------