அம்சங்கள்
தனிப்பட்ட நுழைவு
කන්තාවන් දෙදෙනෙකුට වෙන වෙනම හෝ එකට කුලියට ගැනීම සඳහා කුඩා ඇනෙක්ස් එකක් ඇත.
එක අයෙකුට මාසෙකට රු. 5000
පොළොව රතු සීමෙන්ටි, ටයිල් නොවේ.
සාලයේ කෙලවරේ කුඩා කොන්ක്രീට් ස්ලැබ් එකක් සහ සිංක් එකක් ඇත. එතැන උයන්න පාවිච්චි කරන්න පුළුවන්.
එක බාත්රූම් එකක්යි
ඒතරම් සුකෝපභෝගී ස්ථානයක් නොවේ. අවුරුදු 10කට පෙර නිමකරන ලද ඇනෙක්ස් එකකි.
මෙහි condition එක සාමාන්‍ය තත්ත්වයේ ඇත
WhatsApp අංකයට ටෙක්ස්ට් කරන්න හෝ කෝල් කරන්න
මූලේරියාව රෝහලට මීටර් 500ක් පමණ
කොළඹ නැගෙනහිර මූලික රෝහලට (මූලේරියාව රෝහල) මීටර් 500ක්
එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයට මීටර් 500ක්
164 බස් මාර්ගයට මීටර් 75ක්
බංකුව හන්දියට මීටර් 75ක්
මූලේරියාව නර්සිං හෝම් වෙත මීටර් 100ක්
ගල්වණ හන්දියට කි.මී. 1.5 (143 බස් මාර්ගය) (ලෝ ලෙවල් අවිස්සාවේල්ල–හංවැල්ල පාර)
අංගොඩ ජාතික මානසික රෝහලට කි.මී. 2.0
අඹතලේ හන්දියට කි.මී. 2.2
තලහේන හන්දියට කි.මී. 2.5 (170, 177, 190 බස් මාර්ග)
කොස්වත්ත හන්දියට කි.මී. 2.5
CINEC කැම්පස් වෙත කි.මී. 3.4
නෙවිල් ප්‍රනාන්දු රෝහලට කි.මී. 3.9
සෙත්සිරිපායට කි.මී. 4.9'
A small annex is available to rent for two ladies. Rs.5000 per person per month.
It is a small annex (total of about 260 square feet)
Only one Bathroom
There is a small countertop (Concrete Slab) and a sink and you can use that area for cooking.
Convenient place to go to many places.
About 500m to Mulleriyawa Hospital
500m to Colombo East Base Hospital (Mulleriyawa Hospital)
500m to Ediriweera Sarachcharndra Vidyalaya
100m to 164 Bus Route
100m to Mulleriyawa Nursing Home
1.5 km to Galwana Junction (143 Bus Route) (Low level Avissawella Hanwella Road)
2.0 km to Angoda National Mental Hospital
2.2 km to Ambatale Junction
2.5 km to Thalahena Junction (170, 177, 190 Bus Routes)
2.5km to Koswatta Junction
3.4km to Cinec Campus
3.9km to Neville Fernando Hospital
4.9km to Sethsiripaya
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Annex for Rent with Furniture in Waidiya Road,Dehiwala
படுக்கை: 1, குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 40,000 மாதத்துக்கு1 நாள்
Annex for Rent in Malabe
படுக்கை: 1, குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 11,000 மாதத்துக்கு38 நாள்
Annex for Rent in Malabe
படுக்கை: 3, குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 15,000 மாதத்துக்கு28 நாள்
Annex for Rent Arangala
படுக்கை: 1, குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 10,000 மாதத்துக்கு30 நாள்