ANNEX FOR RENT – RATHMALANA (Near Bakeriya Junction)
====================================================
A comfortable and well-maintained annex available for rent at 119 B Attidiya Main Road, ideal for a couple.
Property Features:
* Newly renovated house
- 1 Bedroom
- 1 Sitting Room
- Pantry
- 1 Washroom
- Separate Entrance
- Garage Facilities
- Free Electricity
- Tiled Floor, CCTV & Roller Gate for added security
- Rent: Rs. 50,000/- per month (Negotiable)
- No Brokers Please
📞 Contact for more details.
Serious inquiries only
ඇනෙක්සුවක් කුලියට දීමට ඇත – රත්මලාන (බේකරිය හන්දිය අසල)
================================================
යුවළකට සුදුසු, 119 B අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ සුවපහසු සහ හොඳින් නඩත්තු කරන ලද ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත.
දේපළ විශේෂාංග:
- අලුතින් අලුත්වැඩියා කරන ලද නිවස
- නිදන කාමර 1
- විසිත්ත කාමරය
- පැන්ට්‍රිය
- නාන කාමර 1
- වෙනම පිවිසුම
- ගරාජ පහසුකම්
- නොමිලේ විදුලිය
- සම්පුර්ණයෙන ටයිල් කර ඇත, CCTV සහ අමතර ආරක්ෂාව සඳහා රෝලර් ගේට්ටුව
- කුලිය: මසකට රු. 50,000/- (සාකච්ඡා කළ හැකිය)
- තැරැව්කරුවන් අවශ්‍ය නැත
ගැනුම්කරුවන් පමණක් අමතන්න.