Annex for Rent In Kotte
තලපත්පිටිය පාර, මාදිවෙල, කෝට්ටේ පිහිටි ඇනෙක්ස් එක කුලියට දීමට ඇත.
> ඉඩමේ විශාලත්වය පර්චස් 10
> නිවසේ ප්‍රමාණය වර්ග අඩි 450
> නිදන කාමර 01
> නානකාමර 01
> විදුලි පංකා සහිත නිදන කාමරය
> අල්මාරිය , ඩබල් ඇද සහ මෙට්ටය සහිතයි
> පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
> නවීන පන්නයේ නාන කාමරය
> හොඳම තත්වයෙ ටයිල්ස්
> වෙනම විදුලිය , ජලය සපයා ඇත
> වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
> ගේට්ටුව සදහා රිමෝට් යතුරක් ඇත
> නිදහස් ඉඩමක හා ස්වභාවික පරිසරයක පිහිටි නව ඇනෙක්සියකි
> ජයවර්ධනපුර රෝහලට මීටර් 200
> ව්‍යායාම මංතිරුව මීටර් 200
> තලවතුගොඩට කිලෝමීටර් 01
> මහරගමට කිලෝමීටර් 03
> නුගේගොඩට කිලෝමීටර් 04
> මාස තුනක් සදහා අත්තිකාරම් මුදල් අවශ්‍යයි
> මාසික කුලිය රු 35,000