🏡 ඇනෙක්ස්යක් කුලියට දීමට ඇත - හෝමාගම 🏡
📍 ස්ථානය : ආටිගල පාර, මීගොඩ, හෝමාගම
💰 කුලිය: මසකට රු. 12,000/-
🏠 සුදුසු වන්නේ: තනි පුද්ගලයෙකුට, යුවළකට හෝ කුඩා පවුලකට; කාර්යාල ,වෙළද සැල්, වැඩපල සේවයෙ නියුතු සේවකයින්ට (පිරිමි සහ ගැහැණු) සුදුසුයි.
✨ විශේෂාංග:
▪️ නවීන මාදිලියේ නාන කාමරය
▪️ කුඩා මුළුතැන්ගෙය
▪️ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සපයා ඇත
▪️ ආවරණය කරන ලද වාහන නැවැත්වීමේ ඉඩකඩ
▪️ කර්මාන්තශාලා , කාර්යාල, වෙළදසැල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථාන බහුල වශයෙන් පිහිටා ඇති ප්රදේශයෙකි.
🏠 දේපළ නම: වෙල් එළිය Stay Home
📞 විමසීම් සඳහා සම්බන්ධ වන්න
🏡 Annex for Rent – Homagama 🏡
📍 Location : Attygale Road, Meegoda, Homagama
💰 Rent: Rs. 12,000 per month
🏠 Suitable For: Single person, couple, or small family; ideal for office, shop, or workshop workers (both men and women)
✨ Features:
▪️ Modern bathroom
▪️ Small kitchen
▪️ Essential furniture provided
▪️ Covered parking space
▪️ Area with a large number of factories, offices, shops and other essential places.
🏠 Property Name: Vel Eliya Stay Home
📞 Contact for Inquiries