කඩවත ගනේමුල්ල පාරෙන් පළමු මහලේ පදිංචි වී දෙවන මහල රෙන්ට් කරන්න පුළුවන් අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට තිබේ ..🤗
– 🏡 බෝඩිං ව්‍යාපාරයකට සුදුසුයි 👍
📍 කඩවත – ගනේමුල්ල ප්‍රධාන පාරට මීටර් 400
📍 කොස්සින්න පාරට මීටර් 100
🔹 ඉඩම් ප්‍රමාණය: පර්චස් 10
🔹 මිල: රු. ලක්ෂ 260/-
👉 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
✨ නිවසේ විශේෂාංග
✔️ පළමු මහල – සාලය, ලොකු නිදන කාමර 1, TV Room, කෑම කාමරය, මුලුතැන්ගෙය, බාත්රූම් 1
✔️ දෙවන මහල – නිදන කාමර 2, සාලය, මුලුතැන්ගෙය, Hot Water සහිත බාත්රූම් 1,
👍Open වැරැන්ඩාව
✔️ CCTV කැමරා පද්ධතිය
✔️ වෙනම විදුලි / ජල පද්ධති
✔️ වෙනම Address
✔️ පිටතින් ඇතුල් වීමේ හැකියාව
✔️ කුලියට දීමටත් සුදුසුයි
✔️ Annex 1 + පිටත බාත්රූම්
✔️ සම්පූර්ණ නිවස ටයිල් කර ඇත
✔️ ෆිනිෂින් සිවිලින් සහිතයි
✔️ ශීට් වහලය
✔️, වට තාප්ප සහ ගේට්ටු
✔️ අලංකාර ගෙමිදුල
📏 ගනේමුල්ල නගරයට 2km | කොළඹ–නුවර පාරට 4km | කඩවතට 6km
📌 Ref - 10443