💥බණ්ඩාරගම, කොතලාවල ප්රදේශයේ අංග සම්පුර්ණ නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.
💥Land with fully furnished house available for immediate sale in Kotalawala, Bandaragama.
💥ගැලනිගම අධිවේගි මාර්ගයෙ සිට මීටර් 300 හා උයන්වත්ත වැවෙ සිට මීටර් 200 දුරක් සහිත මෙම නිවස පර්චස් 24.65 ඉඩමක වර්ගඅඩි 1500 ඉදිකර ඇත.
💥 This house is 300 meters from Galanigama highway and 200 meters from Uyanwatta lake. It is built on 24.65 perches of 1500 square feet of land.
--------------------
▪️නිදන කාමර 3 යි.
▪️3 bedrooms.
▪️ටයිල් කල නාන කාමර 1 යි.( උණු ජලය සහිත)
▪️1 tiled bathroom. (with hot water)
▪️කුස්සිය.
▪️kitchen.
▪️ඉඩකඩ සහිත සාලය.
▪️Spacious living room.
▪️නල ජලය.
▪️Waterboard supply.
▪️වෙන්කරන ලද සම්පුර්ණ ඉඩම.
▪️Fully demarcated land.
👉ගැලනිගම අධිවවේගි පිවිසුමට විනාඩි 3 යි.
👉3 minutes to Galanigama Highway entrance.
👉බණ්ඩාරගම නගරයට විනාඩි 5 යි.
👉5 minutes to Bandaragama town.
👉හොරණ නගරයට විනාඩි 15 යි.
👉15 minutes to Horana town.
💯නිරවුල් ඔප්පු.
💯Clear deeds.
✔මිල ගනන් සාකච්ඡා කරගත හැක.
✔Price Can Negotiate.