American-bully XXL
Stud/Crossing එකට Male Loku size සතෙක්ද හෝයන්නේ ?
XXL / XL Size වෙන පැටියෙක්ද හොයන්නේ ?
එහෙනම් දැන්ම කථා කරන්න අපිට
කොච්චර බල්ලෝ හෙව්වත් set උන් නැද්ද, එවන ෆොටෝ එකයි ඇත්තට ඉන්න විදියි දෙකක්ද ? stud එකට අස්ප ගානක් ඉල්ලනවද ? සල්ලි දීල stud කලත් පැටුන් හිටින් නැද්ද ? Male සතා female සතට වඩා කොටයිද ? ඉපදෙන පටුන් අඩුපාඩු ඇතුවද ඉපදෙන්නේ ? A ටු Z American Bully හදන හැටිත් කියලා දීලා පැටුන් හම්බෙනකන් help කරලා පැටුන් ගන්න දවසේ ඉදන් විකුනනකන් පස්සෙන් ඉදන් help කරන්නේ හරියට Litter එකක් ගොඩ දාගන්නයි.
crossing එක දාපු දවසේ ඉදන් දෙන්න ඕනේ විටමින් සහ බෙහෙත් , Discount එකක් එක්ක කෑම අරන් දෙන්න අපි උදව් කරනවා .
හොද පළපුරුදු Stud handerlaer කෙනෙක්ගෙන් තමයි Crossing එක සිද්ද වෙන්නේ. 100% සතාගේ ආරක්ෂාව තහවරු කරලා තමයි මේක සිද්ද වෙන්නේ. crossing එක ඉවර වෙද්දී සතා නොමෙරෙන්න වගබලාගන්නවා. අන්න ඔය හේතු නිසා නොදෙන අමාරුවේ වැටෙන්න එපා.
XL නම් XL
කොච්චර විටමින් දුන්නත් සතා හැදෙන්නේ නැ ? body structure එක American Bully Standard වලට අනුව නැ ? Bite/දත් ටික එක අව්ල්ද,ටොප් line නයා ගියා වගේද? ඉස්සරහ කකුල් කෙලින් වෙන්නේ නැද්ද ? හමේ රෝගද ? ඇග හැමතැනම ගෙඩිද ? ඇවිදගන්නවත් බැරි තරම් Sizeda, මහන්සිද ? හති අරින ගතිය වැඩිද ? ඇස් වටේට ඉදිමිලාද ? ඇහිබැම යට රතු මස් දැල්ලක් පේනවද ? කම්මැලිද ? මුනේ රැලිද ? යටකරපු ගානට ගැම්ම හම්බුන් නැද්ද ? එහෙනම් ඉතින් දැන්වත් Over breeding නවත්තන්න. XL නම් XL Standart නම් Standart.
Feeding, Training / Exercise සහ Gene මේ 3න නැත්තන් වැඩක් නැ .
මේවා ජාන පුතා ජාන !!
අදම කථා කරලව වෙලාවක් වෙන් කරගන්න crossing එකට.
Prodused Colour
ට්‍රී , ටිකෙඩ් ,Piebal , පින්ටෝ සහ සුදු
අනිවාර්යෙන්ම ඔබගේ Female සතා සියලුම එන්නත් සහ පිරිසිදු විය යුතු වේ. 100 % පැටුන් විකුණා දීමේ වගකීම අපි බාරගන්නවා . අද වෙනකන් දාපු හැම crossing එකක්ම 100% සාර්ථක එකම Stud male