ඔබත් අලව්ව නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න මෙන්න ඔබට යලි නොලැබෙන අවස්ථාවක් !
""අලව්ව නගරයෙන්ම"" ඉඩමක්
===================================
✔️ අලව්ව නගරයට,දුම්රිය ස්ථානයට ඇවිද යන දුරින්
✔️ කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
✔️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
✔️ සුන්දර වෙල් යායකට මුහුණලා
✔️ සුපිරි වෙළෙඳසැල් ,බැංකු ,රෝහල් ,පාසල් සදහා ඉතා පහසු දුරින්
✅ නල ජලය ( water board)
✅ තෙකලා විදුලිය
✅ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග
✅ කොන්ක්රීට් කාණු පද්ධති
✅ නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ අවම මුලික ගෙවීම 25% ක් පමණයි.
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .