Suzuki Alto 2015 මෝටර් රථයක් කෙටි කාලීනව හෝ දිගු කාලීනව කුලියට ලබා ගන්න 💙🛍️
✅Suzuki Alto 2015 Sport 800cc - රියදුරු නොමැති වාහනයක් කුලියට
☑️Monthly Mileage ( මාසික ) - 3,000KM
☑️Monthly Rent ( මාසික කුලිය ) - රු75,000
*මාස 6කට හෝ වැඩියෙන් ලබා ගන්න අවස්ථා වලදී.
☑️Deposit - රු40,000 ( මෙය නැවත වාහනය ලබා දීමේදී Return කරයි )
☑️Extra KM - රු45 ( මාසිකව ලබා දෙන 3,000KM ප්‍රමාණයට වඩා වැඩියෙන් ධාවනය කර ඇති කිලෝමීටරයට )
📃 අවශ්‍ය ලියකියවිලි -
☑️වලංගු රියදුරු බලපත්‍රයක්
☑️ජාතික හැදුනුම්පත
☑️ලියාපදිංචිය තහවුරු කිරීමට ලියවිල්ලක්
‼️මෙම වාහනය දිගු කාලින කුලියට ලබා දීම සදහා විශේෂ වන අතර කෙටි කාලින කුලියට ලබා දීම් සදහා -
✅Day Rent - රු4,500
✅Day Mileage - 100KM
✅Extra KM - රු45
✅Deposit - රු30,000 ( කතා කොට විස්තර කරගැනීමට හැකියාව ඇත )
📍 Location - Kaduwela, Bomiriya
Bomiriya Central විද්‍යාලය පිටුපස
👇Full A/C
👇Reverse Camera 📸
👇Alto 2015 Sport Version
✅දැන්ම අපිට කතා කරන්න : Suzuki Alto 2015 For Long Term and Short Term Rent Sri Lanka Without Driver
Monthly Mileage - 3,000KM
Monthly Rent Rate - Rs75,000
Location - Kaduwela, Bomiriya
Without Driver
Make - Suzuki Alto
Year - 2015