𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐒𝐢𝐝𝐝𝐚𝐦𝐮𝐥𝐥𝐚
255 පිළියන්දල - කොට්ටාව ප්‍රධාන බස් මාර්ගය ආසන්නයෙන් සිද්ධමුල්ලෙන් පර් 8.5 ක මෑතකදී ඉදිවුණු නිදන කාමර 3ක නිවස විකිනීමට.
ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත.පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා මුළුතැන්ගෙයට අලංකාර පැන්ට්‍රි කබඩ් සවිකර ඇත. එක් වාහනයක් නැවතීමට ඉඩ පහසුකම් සහිත car porch එකකින්ද සමන්විතයි. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.ඉඩකඩ සහිත මිදුල අලංකාර ලෙස සකසා ඇත.
මිල ලක්ෂ 195යි. වැඩි විස්තර සදහා අමතන්න.
නිවසේ සිට 255 පිළියන්දල - කොට්ටාව ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටරයක දුර.
නිවසේ සිට පිළියන්දල නගරයට කි:මී 4.5 යි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
House information
✅ 8.5 Perches
✅ 1200 Sqft
✅ 15 Feet access road
✅ 3 Bedrooms | 2 bathrooms
✅ Master bed room has attached bathroom
✅ Large living room | Dining room
✅ Kitchen with modern pantry set
✅ Car porch
✅ Garden wall surrounded
✅ Roller gate + wicket gate
✅ Pipe borne water
✅ CCTV
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th dec..