Almost BRAND NEW single story house for sale in Piliyandala Batuwandara, with 12 perches land.
150 m To Colombo main bus route.
Facing to 20 feet wide tar road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed newly build Uncommon house.
3 Bedroom. ( Attached bathroom for Master Bedroom ).
2 Modern Bathroom.
Large sitting area.
Dining.
Modern pantry with cupboards.
Servant bathroom.
Parapet wall & Gate.
Car Porch.
2 Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
AC & Hot water provisions.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
12 Perches land.
Clear title.
Plan approved with COC.
Price 21 million ( 210 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව බටුවන්දර පර්චස් 12 ක් සහිත සුඛෝපභෝගී, පදිංචි වූ අතිනවීන නිවසක් විකිණීමට.
කොළඹ ප්‍රධාන බස් පාරට මී. 150.
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3. ( ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි ).
නවීන නාන කාමරය 2.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
Car Porch.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප.
ගේට්ටුව.
අලංකාර මිදුල.
AC සහ Hot water සදහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 12.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 210.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.