All-in-One Business Social Media Video Advertisement & Voice
✔️ ඔබේ ව්‍යාපාරයට මේ දවස්වල විකුණුම් (Sales) අඩුද?
✔️ Customer attraction එක මදිද? 🫡
✔️ තව බලමින් ඉන්නේ ඇයි කියලා දැනේද? 😔
✨ දැන් ඔබට නිවැරදි විසඳුමක් අපි දෙන්නෙමු…
🎯 ඔබේ ව්‍යාපාරය රටටම හඳුන්වා දීමට නව විදියකින් විජ්ඡාපනයක් (Advertisement) සාදා දෙමු.
🎯 අපි ඒ Facebook / Instagram / TikTok / WhatsApp සමාජ මාධ්‍ය සියලුම Pages වල Share කරමු.
💡 කරලා බලන්න, ඔබේ Sales වෙනදාට වඩා වැඩි වෙනවා! 😁
💡 ඉක්මනින් RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබේ Business එක වැඩි දියුණු කරගන්න. ☝🏼
💫 RK Enterprises Pvt Ltd – දීර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ පළපුරුද්දකින්, ඔබේ මුදලට සරිලන Social Media Management Solutions ලබා දෙයි.
💫 ඔබේ ව්‍යාපාරය ස්මාට් ලෙස සාර්ථක කිරීමට පටන් ගමු!
⚠️ නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන / Online / අවසර නොමැති ස්ථාන වෙත යාමෙන් ඔබේ කාලය සහ මුදල් ආරක්ෂා කරගන්න.
💫 වර්ෂ 15 ක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd, ඔබට පුර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපේ සේවාවන් කොපි කල හැක, නමුත් සමාන සේවාවක් නොහැක.
📞 For More Information / Visit Us:
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
🕘 Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි