All Business Social Media Video Advertising & Voice Services
✔️ මේ දවස්වල ඔබේ ව්‍යාපාරයේ විකිණීම් අඩුවෙලාද?
✔️ Customer attraction එක බලාපොරොත්තු වගේ නැද්ද? 🫡
✔️ එහෙනම් තවමත් ඒ ප්‍රශ්න එක්ක ඉඳලා වැඩක් නැහැ 😔
✔️ අපි ඔබට දෙන්නම් හොඳම සහ ප්‍රායෝගික විසඳුමක්!
✔️ ඔබේ ව්‍යාපාරය ගැන අලුත්ම විදිහකට රටටම කියමු 😁
✔️ ඔබේ business එකට ගැලපෙන, ආකර්ෂණීය Video Advertisement + Voice Over එකක් අපි සකස් කරලා දෙමු 😗
✔️ එම Advertisement එක Facebook / Instagram / TikTok / WhatsApp ඇතුළු සියලුම Social Media Platforms වල share කරලා ප්‍රචාරය කරමු ☺️
✔️ එක වරක් කරලා බලන්නම හිතුනේ නේද? 😁
✔️ එහෙනම් ඔබේ ව්‍යාපාරය වෙනදාට වඩා වර්ධනය වෙන්න, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග හා Digital Media ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබට හැකි වියදමට ගැලපෙන Social Media Management & Advertising Solutions ලබාදෙයි.
💫 ඔබගේ ව්‍යාපාරයත් අද සිට Smart & Professional මට්ටමකට ගෙනයමු.
💫 නිශ්චිත ලිපිනයක් හෝ නීතිමය පදනමක් නොමැති Online / Home-based ව්‍යාජ සේවා සපයන්නන්ගෙන් ඔබගේ වටිනා කාලය සහ මුදල් ආරක්ෂා කරගන්න.
💫 වංචාකරුවන්ට රැවටී නොවී, විශ්වාසදායක සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15කට අධික පළපුරුද්ද සමඟ RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම්.
💫 අපගේ සේවාවන් අනුකරණය කළ හැකි නමුත් සමාන කළ නොහැක
💫 For More Information:
Visit Us
💫 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map Available
💫 Now Open 7 Days a Week & Public Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි