All Business Social Media Video Advertisement Creation & Voice Over
✔️ අද කාලේ ඔබගේ ව්‍යාපාරයේ Sales අඩුවීද?
✔️ Customer Attraction එක ප්‍රමාණවත් නැද්ද? 🤔
✔️ එහෙනම් තවත් ඒ ගැන බලා ඉන්න එක නවත්වමු 😌
👉 RK Enterprises Pvt Ltd ඔබට ගෙනෙනවා
Effective & Creative Solution එකක් 🔥
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන අලුත්ම විදියකට,
✔️ Creative Video Advertisement + Professional Voice Over සමඟ,
✔️ සමාජ මාධ්‍ය හරහා රටටම හඳුන්වා දෙමු.
✔️ ඔබගේ Business එකට ගැලපෙන Attractive Advertisement Video අපි නිර්මාණය කර දෙන්නෙමු.
✔️ එය Facebook / Instagram / TikTok / WhatsApp
ඇතුළු සියලුම Social Media Platforms වලට Share කිරීමද අප විසින් සිදු කරයි.
✔️ කරලා බලන්න – වෙනස ඔබටම දැනෙයි 😃
✔️ ඔබගේ ව්‍යාපාරය පෙරට වඩා වැඩි Growth එකක් ලබාගන්න නම්
👉 අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
💫 දීර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ පුළුල් පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd සමඟ
ඔබ සතු බජට් එකට ගැලපෙන Social Media Management & Advertisement Solutions අදම ලබාගන්න.
💫 ඔබගේ ව්‍යාපාරය Smart, Modern & Professional විදිහට ඉදිරියට ගෙන යමු.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති
ව්‍යාජ ආයතන නාම භාවිතා කරන
Online / Home-based සේවාවන් වලට නොරැවටී
ඔබගේ කාලය හා මුදල් ආරක්ෂා කරගන්න.
💫 වංචාකරුවන්ගෙන් වෙන්වී
විශ්වාසදායි, ගුණාත්මක සේවාවක් සඳහා
RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15කට අධික පළපුරුද්ද සමඟ
අප ආයතනය ඔබට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපගේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක.
For More Information – Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි.