All Business Social Media Video Ads & Voice Creation
✔️ මේ දවස්වල ඔබේ ව්‍යාපාරයේ Sales අඩු වෙලාද?
✔️ Customer Attraction එක තවමත් ප්‍රමාණවත් නැද්ද? 🫡
✔️ එහෙනම් ඇයි තවත් ඒම තත්ත්වයෙන්ම ඉඳලා බලන් ඉන්නේ? 😔
✔️ අපි ඔබට දෙන්නම් හොඳම සහ ප්‍රායෝගික Solution එකක්!
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන නව විදිහකට, රටටම හඳුන්වමු 😁
✔️ ඔබගේ Business එකට ගැලපෙන Creative Video Advertisement + Voice අපිම නිර්මාණය කර දෙන්නෙමු 😗
✔️ ඒ Advertisements Facebook / Instagram / TikTok / WhatsApp වැනි සියලු Social Media Platforms වලට Share කර දීමටත් අපි සූදානම් ☺️
✔️ එක වරක් කරලා බලන්න—නැවතත් කරගන්නම හිතෙනවා! 😁
✔️ එහෙනම් ඔබගේ ව්‍යාපාරය පෙරට වඩා ඉහළට ගන්න, දැන්ම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd
ඔබට ඇති මුදලට සරිලන Social Media Management Solutions අදම ලබා ගත හැක.
💫 ඔබගේ ව්‍යාපාරය SMART විදිහට ඉදිරියට ගෙන යාමට අපි ඔබ සමඟයි.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ ආයතන නාමයන් යටතේ සේවා සපයන
Online / නිවසින් ක්‍රියාත්මක පුද්ගලයන්ගෙන් ඔබගේ වටිනා
කාලය සහ මුදල් ආරක්ෂා කරගන්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායී සහ උසස් සේවාවක්
ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
💫 වසර 15ක පළපුරුද්ද සමඟ RK Enterprises Pvt Ltd
ඔබගේ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපගේ සේවාවන් කොපි කළ හැක — සම කළ නොහැක
For More Information – Visit Us
📍 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි...