Model: Akai AC-MX105
Output Power: ~50W x 2 (Main Speakers – Max) with Original STK IC
Speaker Impedance: 6Ω support කරයි
Bluetooth Kit එකක් install කරලා තියෙනවා (Remote Control සමඟ)
Bluetooth / USB (Pen Drive) / AUX Input support කරයි
Original AUX & Phono inputs හොඳට වැඩ කරනවා
Original FM වැඩ නොකරයි
🔊 Speakers:
JVC SP-DXJ11
6Ω impedance
125W peak per speaker (Total 250W)
🛠️ වෙනස්කම්:
CD line එක Bluetooth module එකට replace කරලා තියෙනවා
Cassette සහ use නොකරන parts remove කරලා තියෙනවා (power save වෙන්න)
Original parts සියල්ලම ආරක්ෂිතව තියෙනවා (අවශ්‍ය නම් නැවත connect කරන්න පුළුවන්)
✅ Sound quality හොඳයි
✅ Home use සඳහා සුදුසුයි
📍 Condition: Used – Good condition
Location -Kadawatha
Price - 18000 (Negotiable)