ඔබේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයතු හෝ වෙනත් උවමනාවන්ට වෙළද දැන්වීම, රූප AI තාක්ෂනය මගින් නිර්මානය කර දිය හැකිය. Facebook, Instagram, Youtube වැනි Social Media වල දැමීම සදහා...
* ඔබට Image ඕන කරන විදිහ, සියලු විස්තර, ඔබේ Product image එකක් ඇත්නම් එයද එවන්න.
* අප විසින් කර දුන් Images මේ Ad එක සමග ඇත. ඒවා බලන්න.
* ඔබට එකම දෙයට අදාලව Images 3 ක් ලබා දෙනවා. රු.400/- ක මුදලකට
* Image 3 ඔබට ලැබුනු පසු, ඔබ සෑහීමට පත්වුනානම් මුදල් ගෙවිය හැක.
* සියලුම කටයතු Whatsapp මගින් සිදුවේ.. ඇමතුම් වලට පිලිතුරු දීම අපහසුයි. චැට් මගින් විමසන්න..
-------------------------------------------
We can create high-quality advertising images for your business promotions and other needs using advanced AI technology. Perfect for use on social media platforms like Facebook, Instagram, and YouTube.
• Tell us exactly how you want your image designed, including all details. If you have a product image, please send it as well.
• Sample images we have created are attached with this ad — feel free to check them out.
• You will receive 3 images for the same concept for just LKR 400/-
• Payment can be made after you receive the 3 images and are satisfied with the results.
• All communication is handled Whatsapp . We may not be able to answer calls, so please contact us via chat.