ගල්ගමුව මීගලැව ප්‍රධාන මාර්ගයට යාබද අක්කර 1/2ක වටිනා ඉඩම සමග නිවස විකිණීමට ඇත
=====================================
💠 ස්ථානය - ගල්ගමුව මීගලැව
💠 නිදන කාමර - 4
💠 නානකාමර - නිවසටම සම්බන්ද නවීන නානකාමරයද සහිත (පිටත නානකාමර 1)
💠 ඉඩම ප්‍රමාණය - 1/2 (අක්කර)
💠 නිවස විශාලත්වය - 1800 (වර්ග අඩි)
💠 දේපල වටිනාකම - රු. 9,850,000/= (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර
============
🔰 විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, අමුණා ඇති නාන කාමරය
🔰 ජලය විදුලිය හා දුරකථන සම්බන්දතා
🔰 වාහන නැවැත්වීම සඳහා විශාල ඉඩකඩ
🔰 උද්‍යාන අවකාශය
🔰 මායිම් බිත්තිය
🔰 වෙනම පිවිසුම
🔰 ගල්ගමුව මීගලැව ප්‍රධා න මාර්ගයට පිවිසුමට යාබද
🔰 පොල් ගස් , තේක්ක සහ කොහොඹ ගස්වලින් හෙබි
🔰 මෙම ඉඩමටම අදාලවන අක්කර 2.5ක නිරවුල් ඔප්පු සහිත ඉඩමද (ඊට යාබද අක්කර 2කට වඩා වැඩි රෙසවේෂන් කොටසද සහිතයි) හදිස්සි විකිනීමට ඇත. කුබුර වටා ඇති ඔයද වැලිගොඩ දැමීමේ හැකියාව ඇත. 🔰
නියම වටිනාකම දියහැකි ගැනුම්කරුවන් වහා
වැඩි විස්තර සදහා විමසන්න ☎️
Valuable Land with House for Sale in Galgamuwa Meegalewa
=====================================
💠 Location: Galgamuwa Meegalewa
💠 Bedrooms: 4
💠 Bathrooms: 1 (with an additional toilet outside the house)
💠 Land Size: 1/2 Acre
💠 House Size: 1800 sq. ft.
💠 Property Value: Rs. 9,800,000/= (NEGOTIABLE)
More Details
🔰 Living room, dining room, kitchen, attached bathroom
🔰 Water, electricity, and telephone connections
🔰 Ample parking space
🔰 Garden space
🔰 Boundary wall
🔰 Separate entrance
🔰 Located next to the entrance of the Galgamuwa Meegalewa main road
🔰 Surrounded by coconut trees, teak, and kohomba trees
🔰 The 2.5-acre land, with clear deeds, is available for immediate sale, along with the adjoining reservation area of more than 2 acres. The brook around the dome is also suitable for sandblasting.
Genuine buyers only. For more details, please contact us ☎️