Seewali Mawatha, Kothalawala, Malabe
12.7 perch land close to SLIIT
Price 1.75 M ( 17/50 Lakhs ) Per Perch
Negotiable
12.7 perch land situated very close to the New Colombo-Kandy road and SLIIT available for sale.
Surrounded by a 12 ft boundary wall and a massive sliding gate for privacy.
Ideal for a residential construction or a hostel development.
● 400 m to the New Colombo-Kandy main road
● 800 m to the SLIIT
● 1.2 km to the Kothalawala Expressway Interchange
● 12 ft wide entry road to the land
● 12 ft tall boundary wall and metal gate (worth over 1.5 million rupees)
● Inclusive of a water abundant well
● Rectangular flat land
● Quiet and peaceful neighbourhood
● In close proximity to Queensbury Hotel, supermarkets (SPAR, Cargills etc.)
අලුත් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට හා SLIIT එකට නුදුරින් සීවලී මාවතේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 12.7 ක ඉඩම විකිණීමට තිබේ.
අඩි 12 උස තාප්පයකින් හතර පැත්තින් වට කොට විශාල යකඩ ගේට්ටුවක් සහිතව පවතී.
හතරැස් සමතලා භූමියකි.
නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටා ඇත. නිවසක් සැදීමට හෝ ශිෂ්‍ය නේවාසිකාගාරයක් සෑදීම සඳහා වඩා යෝග්යි.
● කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 400
● SLIIT එකට මීටර් 800
● කොතලාවල අධිවේගී පිවිසුමට කි.මි. 1.2 පමණි
● Cargils හා SPAR සුපිරි වෙළඳසල් වලට ආසන්නයි
● ඉඩමට අඩි 12 කොන්ක්‍රීට් පිවිසුම් මාර්ගය
● අඩි 12 උස තාප්පය හා විශාල යකඩ ගේට්ටුව
● ස්වභාවික ජලය වසර පුරා පවතින අගනා ලිඳක් ද ඉඩමේ පිහිටා ඇත
● පොල් ගස් 6ක් ඉඩමේ ඇත.
Price
1.75 M
( 17/50 Lakhs )
Per Perch
Negotiable
Please Call For Seen on appointment
More information and Price
Infinity Properties
GENUINE BUYERS ONLY
* NO BROKERS *
## House Project ##