ඇසුරුම් අංශයේ සේවක සේවිකාවන්
2026 නව වසර සදහා අපගේ කර්මාන්තශාලා වල ඇසුරුම් අංශය සදහා නවක සේවක සේවිකාවන් බදවා ගැනිම් දැන් ඇරඹුණා ...🥰
😍එන්න අප හා එක්වන්න ...🤝
ඔයාත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද ..
ඒසේනම් මෙම අවස්තාව ඔබට ...
ඔබත් අදම අමතන්න ...
🥰(අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ)🎁(ගැහැණු/පිරිමි )
☂️ඔරුගොඩවත්ත
☂️වත්තල
☂️පෑලියගොඩ
✅ ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 55,000.00 දක්වා වැටුපක්
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
- EPF / ETF සාමාජිකත්වය
- වසරකට දෙවතාවක් බෝනස් ප්‍රතිලාබ (Bonus)
- ආහාර:- උදේ අහාර, දහවල් අහාර, රාත්‍රී අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ..
✅ අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න:
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 691 8968 / 071 143 2531 (WhatsApp)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : diligentenp@yahoo.com
[ සියලුම අපේක්ෂකයින්ට වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන ලෙස අපි ඉතා කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ "IKMAN ජීව දත්ත පත්‍රය" යාවත්කාලීන කිරීමෙන් ඔබගේ CV එක අමුණන්න]
💥අමතන්න📞☎️
0766918968
හර්ෂණ
(Whatsapp හරහාද සම්බන්ද විය හැක)😻