ඇසෝලා(Azolla)❄️❄️
ඉතා වටිනා පෝෂණ ගුණයෙන් ඉහළ සත්ත්ව ආහාරයකි.(පෝෂණ අතිරේකයකි)ප්‍රෝටීන් බහුල💯🎯 ඇසෝලා❄️ ඔබේ කුකුලන්🐓,වටුවන්🐦,තාරාවන්🐥,කළුකුම්🦃,හරකුන්🐄,එළුවන්🐐,ඌරන්🐖ආදී සියලුම ගොවිපළ සතුන්ට මෙන්ම විසිතුරු මත්සයින්ටද🐠පෝෂදායී ආහාරයකි.කුකුලන්ගේ ආහාර සදහා වැය වන මුදල 25%කින් පමණ ඉතිරි කර ගත හැකිය.💲💲
ඇසෝලා මගින් සත්ත්ව පාලනයේ යෙදෙන්නන් හට අත්වන ප්රතිලාභ🎁
💥කිකිලියන්ගේ🐓 බිත්තර🐣 නිෂ්පාදනය ඉහළ නංවයි.👆
💥පැටව්න්ගේ🐥 මෙන්ම වැඩෙන වයසේ පසුවන සතුන්ගේද🐔වර්ධනය වේගවත් කරයි.👆
💰සතුන්ගේ(🐓,🐦,🐥,🦃,🐄,🐐,🐷) ආහාර සදහා වැය වන මුදල 25%කින් පමණ අඩු කරයි.👇
💊කුකුලන්ට වැළදෙන රෝග වලට ඔරොත්තු දීමට හැකි වන ලෙස ප්‍රතිශක්තිය ඉහළ නංවයි.💪👊
🍼හරකුන්🐄,එළුවන්🐐 වැනි සතුන්ගේ කිරි🍼 නිෂ්පාදනය වැඩි කරයි.☝
🐠මත්සයින්ගේ නිරෝගී වර්ධනයක් ඇති කරයි.💪👊
එමෙන්ම ඇසෝලා❄️ වල නයිට්රජන් ප්‍රතිශතය ඉහළ බැවින් ඉන්දියාව🇮🇳 වැනි රට වල🌍 විශාල වශයෙන් මෙම ඇසෝලා❄️කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගනී.වර්තමානයේ පවතින රසායනික පොහොර අර්බුධයට පිලියමක් ලෙස කාබනික පොහොර නිශ්පාදනය කරන්නන් හට මෙය වටිනා ශාකයකි.💯🎯
එක් වරක් මිලදී ගෙන💵 වගා කර ගැනීමෙන්❄ ඔබට ජීවිත කාලය පුරාවටම♻️ මෙයින් අස්වැන්න❄️ නෙළා ගත හැකි වීම මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක🇱🇰🌧️🌞⛅🌈🌡️ සාර්තකව වැවීමද සිදු වේ.වසර පුරා📅 අස්වැන්න❄️ නෙළිය හැකි වීම තවත් වාසියකි.අඩි 6ක් දිග අඩි 4ක් පළල වැනි කුඩා ඉඩක් තුළ ඔබ ඇසෝලා❄️ වගා කළහොත් ඔබට දිනකට කිලෝ 1කට ආසන්න ඇසෝලා අස්වැන්නක්❄ නෙළා ගත හැකිය.💯🎯
ඉහළ ගුණාත්මකතාවයකින්☝ යුතු පශු වෛද්‍ය කාර්යාලයේ අනුමත📝 ඇසෝලා❄️ මව්ශාක වේ.වගා කිරීමට අවශ්‍ය උපදෙස් නිබදවම ලබා දේ.💯☎️📢
ගාල්ලේ තීන්නේ.දිවයින පුරා කුරියර් සේවාව මගින් බෙදාහරිනු ලැබේ.