Accounts Assistant - Kurunegala
We are looking for energetic, skilful, knowledgeable candidate
Accounts Assistant වරයෙකු ලෙස එක්ව වෘත්තීය මග ජයගන්න! 🚀
වසර 15කට වැඩි කාලයක සිට වාහන ආනයන කටයුතුවල යෙදී සිටින අප ආයතනයේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා දක්ෂ හා කැපවීමෙන් යුත් Accounts Assistant වරුන් වහාම බඳවා ගනී. ඔබ ගිණුම් ක්ෂේත්රයේ නවමු අත්දැකීම් ලබමින් වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, මෙය ඔබට මහඟු අවස්ථාවකි!
පහත සුදුසුකම් ඇතිනම්, අදම අයදුම් කරන්න:
🟢 20 - 30 අතර (කාන්තා/පිරිමි දෙපාර්ශවයටම). 🧑🤝🧑
🟢 ගිණුම් අංශයෙන් අ.පො.ස. උසස් පෙළ සමත්ව තිබීම අනිවාර්ය වේ. 🎓
🟢 ගිණුම් කටයුතු සම්බන්ධ උසස් අධ්‍යාපනික ඩිප්ලෝමා සහතිකපත් සහිත අයදුම්කරුවන් වෙත විශේෂ අවධානය (AAT/CIM වැනි)
🟢 ගිණුම් කටයුතු සම්බන්ධයෙන් පළපුරුද්ද ඇති අයදුම්කරුවන් වෙත විශේෂ අවධානයක් යොමු කෙරේ. 📈
🟢 Facebook/Ticktock/WhatsApp/Instagram යන සමාජ මාධ්‍ය හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමකි.
🟢 සැහැල්ලු වාහන බලපත්‍රයක් ඇති අයදුම් කරුවන් වෙත විශේෂ අවධානය
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
🟢 අපගේ කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු ලෙස, ඔබට ආකර්ෂණීය ප්රතිලාභ පැකේජයක් හිමිවේ:
🟢 ස්ථිර රැකියාවක්: දීර්ඝකාලීන සහ ස්ථාවර වෘත්තීය ගමනක් සඳහා මහඟු අවස්ථාවක්. 🔒
🟢 ආකර්ෂණීය වැටුප් පැකේජයක්: මූලික වැටුප් දීමනා සහිතව ඉතා තරඟකාරී සහ ආකර්ෂණීය වැටුප් පැකේජයක්. 💰
මිත්‍රශීලී වැඩ පරිසරයක්: නව තාක්ෂණික අත්දැකීම් සමඟින්, මිත්‍රශීලී, නිදහස් සහ ගෞරවනීය වෘත්තීය වැඩබිමක අත්දැකීම් ලබමින්, වෘත්තීය ජීවිතය විඳිමින් කටයුතු කිරීමට අවස්ථාව. 🤝✨
Join us as an Accounts Assistant and build your professional career! 🚀
Our company, engaged in vehicle import operations for over 15 years, is expanding its operations and is immediately hiring skilled and dedicated Accounts Assistants. If you are looking to gain valuable experience in the accounting field and build your professional career, this is a great opportunity for you!
If you meet the following qualifications, apply today:
🟢 Age: 20 – 30 years (both male and female). 🧑🤝🧑
🟢 Education: GCE Advanced Level qualification in Accounting is mandatory. 🎓
🟢 Special consideration will be given to candidates with higher education diplomas or certifications in Accounting (e.g., AAT, CIM).
🟢 Preference will be given to candidates with relevant accounting experience. 📈
🟢 Ability to manage social media platforms such as Facebook, TikTok, WhatsApp, and Instagram is an additional advantage.
🟢 Candidates with a light vehicle driving license will receive special consideration.
Benefits You Will Receive:
🟢 As a valued member of our team, you will receive an attractive benefits package.
🟢 Permanent Employment: A great opportunity for a long-term and stable professional career. 🔒
🟢 Attractive Salary Package: Highly competitive and appealing salary package including basic salary and allowances. 💰
🟢 Friendly Work Environment: Work in a friendly, respectful, and modern professional environment with exposure to new technological experiences, allowing you to grow and enjoy your career. 🤝✨
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.




