Security වරයෙකු ලෙස එක්ව වෘත්තීය මග ජයගන්න! 🚀
වසර 15කට වැඩි කාලයක සිට වාහන ආනයන කටයුතුවල යෙදී සිටින අප ආයතනයේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා දක්ෂ හා කැපවීමෙන් යුත් Security වරුන් වහාම බඳවා ගනී.
පහත සුදුසුකම් ඇතිනම්, අදම අයදුම් කරන්න:
🟢 35 - 45 අතර පිරිමි.
🟢 අවම අ.පො.ස. සා/පෙළ දක්වා අධ්‍යාපනය ලබාතිබීම අනිවාර්යවේ.
🟢 අදාල තනතුරේ පළපුරුද්ද ඇති අයදුම්කරුවන් වෙත විශේෂ අවධානයක් යොමු කෙරේ.
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
🟢 අපගේ කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු ලෙස, ඔබට ආකර්ෂණීය ප්රතිලාභ පැකේජයක් හිමිවේ:
🟢 ස්ථිර රැකියාවක්: දීර්ඝකාලීන සහ ස්ථාවර වෘත්තීය ගමනක් සඳහා මහඟු අවස්ථාවක්. 🔒
🟢 ආකර්ෂණීය වැටුප් පැකේජයක්: මූලික වැටුප් දීමනා සහිතව ඉතා තරඟකාරී සහ ආකර්ෂණීය වැටුප් පැකේජයක්. 💰
මිත්‍රශීලී වැඩ පරිසරයක්: නව තාක්ෂණික අත්දැකීම් සමඟින්, මිත්‍රශීලී, නිදහස් සහ ගෞරවනීය වෘත්තීය වැඩබිමක අත්දැකීම් ලබමින්, වෘත්තීය ජීවිතය විඳිමින් කටයුතු කිරීමට අවස්ථාව. 🤝✨
Join as a Security Officer and Build Your Professional Career! 🚀
Our company, engaged in vehicle import operations for over 15 years, is expanding its operations and is looking to immediately hire skilled and dedicated Security Officers.
If you meet the following qualifications, apply today:
🟢 Male candidates aged between 35 – 45.
🟢 Minimum education: GCE Ordinary Level (O/L) qualification is mandatory.
🟢 Preference will be given to candidates with relevant experience in the position.
Benefits You Will Receive:
🟢 As a valued member of our team, you will receive an attractive benefits package.
🟢 Permanent Employment: A great opportunity for a long-term and stable professional career. 🔒
🟢 Attractive Salary Package: Competitive and appealing salary package including basic salary and allowances. 💰
🟢 Friendly Work Environment: Experience a professional, respectful, and friendly workplace with exposure to new technological experiences, allowing you to grow and enjoy your career. 🤝✨